4 weeks ago Tags #ceylonwire මඟුල් ගෙවල්වලයි, සාදවලයි සින්දු දාන්නත් ලයිසන් ගන්න වෙයි | හෝටල් හිමියන්ගෙන් කැරැල්ලක් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සුරැකීමේ පියවරක් ලෙස මංගල උත්සව, සාද, බැංකු, සුපර්මාර්කට්, ආයතනික උත්සව සහ DJ සංගීත සංදර්ශනවලදී ගීත වාදනය කිරීම
4 weeks ago Tags #ceylonwire මාලිමාවේ ප්රතිපත්ති ප්රකාශයේ පොරොන්දු ඉෂ්ට කරන්න බැරි ඒවද? | අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්ගෙන් ප්රශ්න වැලක් ජාතික ජන බලවේගයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්රතිපත්ති ප්රකාශනයේ සඳහන් ඇතැම් පොරොන්දු ඉටු කිරීමට රජයට අවශ්යතාවක් තිබුණද ක්රියාත්මක කළ
4 weeks ago Tags #ceylonwire ජනාධිපති අරමුදලින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්රවණ උපකරණ ලබා දෙන්න පටන්ගනී ජනාධිපති අරමුදලින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්රවණ උපකරණ ලබා දීමේ වැඩසටහනේ පළමු වැඩසටහන ඊයේ (19) දිනය පුරා
4 weeks ago Tags #ceylonwire මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යෑම පාලනය කිරීමට IMF සමඟ නව සහනාධාරයක් ගැන සාකච්ඡා කිරීමට රජය සූදානම් වෙයි මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය සහ යුදමය අර්බුද හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සහ ප්රවාහන පිරිවැය ශීඝ්රයෙන් ඉහළ යෑමත් සමඟ,
4 weeks ago Tags #ceylonwire සෞදියේ දී මරණ දඬුවම නියම වූ අනෝජන් ගැන අලි සබ්රිගෙන් විශේෂ සටහනක් සෞදි අරාබියේ සේවය කරන ශ්රී ලාංකික සිවරාසා අනෝජන්ට මරණ දඬුවම නියමවීම සහ ඔහු බේරා ගැනීම සඳහා ගතයුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු
4 weeks ago Tags #ceylonwire අරක්කුවලට ගහන ආරක්ෂිත ස්ටිකර් ටෙන්ඩරය ඔක්තෝබර් දක්වා පස්සට යයි | එක පාරටම අල්ලස් පනතේ ISO සහතිකය හැලුණේ කාගේ උවමනාවටද? දේශීය මත්පැන් නිෂ්පාදන සඳහා යොදන නව ආරක්ෂිත ස්ටිකර් සහ ඒවා නිරීක්ෂණය කිරීමේ පද්ධතිය සඳහා වන ටෙන්ඩර් ලංසු භාරගැනීමේ අවසන් දිනය
4 weeks ago Tags #ceylonwire ලීක් වුණු වීඩියෝවෙන් පස්සේ පැය බාගයකට වඩා වැඩි සම්පූර්ණ වීඩියෝ එක සජිත් එළියට දමයි(වීඩියෝ) ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්රේ ෆ්රැන්චේ සිවිල් සංවිධාන හමුවකදී කළ ප්රකාශයක් අඩංගු වීඩියෝවක් සමාජ මාධ්ය වෙත කාන්දුවීමත් සමඟ
4 weeks ago Tags #ceylonwire රටේ පැත්තකට ගලන්න වහිද්දි තවත් පැත්තකට වහින්න කියා අහසින් ගිහින් පිරිත් පැන් ඉසී දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක් යොදාගනිමින් දිවයිනේ ප්රදේශ
4 weeks ago Tags #ceylonwire පාස්කු ප්රහාරය ගැන පාර්ලිමේන්තුවේදී සුරේෂ් සලේට ඇඟිල්ල දික්කළ සජිත් ඇතුළු 10 දෙනෙකුගෙන් ප්රකාශ ගැනීමට CIDයට නීතිපති අනුමැතිය රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී, විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේදී චෝදනා කළ විපක්ෂ
4 weeks ago Tags #22_වැනි_ආණ්ඩුක්රම_ව්යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත විනිසුරුවන්ගේ විශ්රාම වයස උස්සන 22 වැනි සංශෝධනයේ තීන්දුව කථානායකට ඇවිත් | ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කරන 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම්වල