9 months ago Tags #ceylonwire මොබයිල් ෆෝන් පාවිච්චි කරන අය බදු ගෙවන හැටි TRC එක පැහැදිලි කරයි ජංගම දුරකථන භාවිත කරන්නන් අන්තර්ජාල සේවා සඳහා 20.3%ක බද්දක් සහ සාමාන්‍ය ඇමතුම් සඳහා 38%ක බද්දක් ගෙවිය යුතු බව විදුලි සංදේශ
9 months ago Tags #ceylonwire යාලට තවත් සෆාරි ජීප් බෑ | වනජීවී එකෙන් තද තීරණයක් අධික තදබදය හේතුවෙන් වනජීවීන්ට තර්ජනයක් එල්ල වන බව පවසමින් යාල ජාතික වනෝද්‍යාන ඇණියට තවත් සෆාරි ජීප් රථ එකතු කිරීම සඳහා
9 months ago Tags #ceylonwire කථානායකගේ කාමරේට සර්පයෙක් රිංගලා කථානායක ජගත් වික්‍රමරත්නගේ පාර්ලිමේන්තු කාර්යාලය තුළ සර්පයකු සිටීම නිසා ඊයේ (18) උදෑසන නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ. කථානායකවරයා සාමාන්‍යයෙන් ආහාර
9 months ago Tags #ceylonwire අනතුරක් සිදුකර පළායෑම | පාටලීගේ නඩුව ගැන උසාවියෙන් ඇහෙන අලුත්ම තොරතුරු මෙන්න 2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන්කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී
9 months ago Tags #ceylonwire දයාසිරිගේ චරියාව චෙක්කරන්න කථානායක කොමිටියක් පත්කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ හැසිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
9 months ago Tags #ceylonwire “එක මිනිහෙක්ගෙ වැඩක් නිසා ලංකාව ගැන කැත විදිහට හිතන්න එපා” – සුදු තරුණිය කියයි අග්නිදිග ආසියාවේ තනිව සංචාරයේ යෙදෙන නවසීලන්ත ජාතික 24 හැවිරිදි තරුණියක වන මොලී පසුගිය දිනවල වඩාත් අවධානයට ලක්ව තිබුණේ මෙරටදී එක්
9 months ago Tags #ceylonwire Google Pay ලංකාවට එයි | කොමර්ෂල් බැංකුවේ කාඩ්වලින් පුළුවන් ගූගල් පේ සක්‍රීය කිරීම හරහා ගෙවීම් කිරීමට පහසුකම් සැලසූ මෙරට පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව ඉතිහාසයට එක් වේ. ගූගල් සහ
9 months ago Tags #ceylonwire “ඇවිත් නීතියට මුහුණ දෙන්න” – ජනපති බැසිල්ට කියයි නීතියට මුහුණ දීම සඳහා පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ හිටපු මුදල් අමාත්‍යවරයකු වන
9 months ago Tags #ceylonwire නාමල්ගේ නීති උපාධිය ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න තමාගේ උපාධිය සම්බන්ධයෙන් කෙරෙන අනාවරණයන් සහිත පුවත් වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමක දී නාමල් රාජපක්ෂ
9 months ago Tags #ceylonwire මාධ්‍යයේත් සහය ඇති මත්ද්‍රව්‍ය ජාලයක් ගැන බුද්ධි අංශ සෙවිල්ලෙන් – ජනපති කියයි ශ්‍රී ලංකාව සංවිධානාත්මක අපරාධවල භයානක පරිණාමයකට මේ වනවිට මුහුණ දී සිටින බවත්, එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සන්නද්ධ අපරාධකරුවන්, දූෂිත රාජ්‍ය නිලධාරීන්,