
නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්රිත ප්රදේශ දින 365ම සක්රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර | ඇමැති විජිත ‘එලිෆන්ට් රොක්’ බලන්න යයි
ශ්රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්රිත ප්රදේශ වසරේ දින 365 පුරාම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ එක් පියවරක්









