3 weeks ago Tags #ceylonwire නවසීලන්තයට එල්ල වන ප්රධානතම සයිබර් තර්ජනය චීනයයි – ආරක්ෂක අංශ අනාවරණය කරයි රාජ්ය ආයතන මෙන්ම සෞඛ්ය, අධ්යාපන සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්ර ඉලක්ක කරගනිමින් විදේශීය රටවල් සිදුකරන සයිබර් ප්රහාර අතුරින්, නවසීලන්තයට එල්ල වන
3 weeks ago Tags #ceylonwire තිලීපන් අනුස්මරණ උත්සවයකට පාසල් සිසුන් ගෙනැල්ලා උතුරේ පැවැති එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජික තිලීපන් අනුස්මරණ උත්සවයකට පාසල් ළමුන් සම්බන්ධ කර ගැනීමට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ශ්රී
3 weeks ago Tags #ceylonwire ළදරු ඩයපර්ස් ඉක්මනින් ඉරෙනවා කියලා අම්මලා කියපු කතාව ඇත්තක් වෙයි | ප්රසිද්ධ බෙදාහැරීමේ ආයතන දෙකකට අධිකරණයෙන් වැඩ වරදියි වෙළෙඳපොළේ අලෙවි වන ළදරු ඩයපර්ස් භාවිතයේදී ඉරීයෑම සහ ඉක්මනින් දිරාපත්වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
3 weeks ago Tags #ceylonwire තෙල් ගණන් කියලා ඩීසල් වෙනුවට භූමිතෙල් ගැහුවොත් බස්වල පර්මිට් කැන්සල් ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිතයෙන් ධාවනය වන බවට අනාවරණය වන බස් රථවල මාර්ග බලපත්ර තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් තීරණය කර තිබේ. කොළඹ
3 weeks ago Tags #ceylonwire බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගික අපයෝජන කළ මෙයාව දැක්කොත් පොලිසියට කියන්නලු කොළඹ ගෝල්ෆේස් පිටියේදී 13 හැවිරිදි බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියකට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට අවශ්ය
3 weeks ago Tags #ceylonwire “22ට ඡන්දය දෙනකොට මන්ත්රීලාට හදවතට තට්ටු කරන්න ඉඩ දෙන්න” | නීතිඥ සංගමය දේශපාලන පක්ෂවලින් ඉල්ලයි යෝජිත 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය විවාදයට ගන්නා අවස්ථාවේදී, සිය මන්ත්රීවරුන්ට තම ස්වකීය හෘද සාක්ෂියට අනුව අදහස් දැක්වීමට සහ ඡන්දය
3 weeks ago Tags #ceylonwire මාලදිවයිනට ඉන්දියාවෙන් ඉන්දීය රුපියල් බිලියන 48.5ක ණය සහනයක් මූල්ය පහසුකම් යටතේ තනි ව්යාපෘති මට්ටමේ ණය ගිවිසුම්වලට එළැඹීමට මග පාදමින්, මාලදිවයින සඳහා ඉන්දීය රජයේ අනුග්රහය ලබන ඉන්දීය රුපියල් බිලියන
3 weeks ago Tags #ceylonwire ඉතිහාසයේ කිසිදා නොදැකපු දරුණු එල් නිනෝ එකක් එයි | 2027 මුළු ලෝකෙම රත්වෙන රස්නෙම අවුරුද්ද වෙන ලකුණු සමකයට ආසන්න පැසිෆික් සාගරයේ මුහුදු ජල මතුපිට උෂ්ණත්වය මීට පෙර වාර්තා වූ සීමාවන් ඉක්මවා යමින්, පෙර නොවූ විරූ ප්රබල එල්
3 weeks ago Tags #ceylonwire අනෝජන් බේරාගන්න යන ගමන් උපුල් සහ මුස්තාෆා මාලදිවයිනේදී නෂීඩ් මුණගැසෙති සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්රී ලාංකිකයකු වන අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීමේ උත්සාහයන් සඳහා මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ්
3 weeks ago Tags #ceylonwire ඩ්රයිවින් ලයිෂන් එක ගන්න කරන වෛද්ය පරීක්ෂණයට යන විදිහ හෙට ඉඳන් සම්පූර්ණයෙන්ම ඩිජිටල් වෙයි රියැදුරු බලපත්රයක් ලබාගැනීම සඳහා අත්යවශ්ය වන වෛද්ය සහතික නිකුත් කිරීමේ නවීන ඩිජිටල් ක්රමවේදයක් හෙට (24) සිට ක්රියාත්මක කරන බව ජාතික