8 months ago Tags #ceylonwire හිතන් ඉන්නවාට වඩා වැඩියෙන් 2026 දී ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙයිලු 2026 දී මෙරට ආර්ථිකයට අපේක්ෂිත ප්‍රමාණයට වඩා ශක්තිමත් වර්ධනයක් දැකිය හැකිවනු ඇති බවත් පශ්චාත් සුළි කුණාටු ප්‍රකෘතිමත් වීම සඳහා රජයේ
8 months ago Tags #SriLanka ලෝක විනාසය ගැන අනාවැකි කියපු ඝානාවේ ‘දේවගැතිවරයා’ අන්තිමේ අත්අඩංගුවට – ඇත්තටම කරන්නේ සිකියුරිටි ගාඩ් රස්සාවලු ලෝකයට බලපාන කුණාටුවකින් පසුගිය දිනක ලෝක විනාශය සිදුවන බවට පුරෝකථනය කළ අනාවැකියක් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ අවධානයක් දිනාගත් ඝානාවේ
8 months ago Tags #ceylonwire එක් චීනයක් ප්‍රතිපත්තිය ගැන ශ්‍රී ලංකා රජයෙන් යළි සහතිකයක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 2758 යෝජනාවට අනුකූලව සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යනුකූල රජය ලෙස මහජන චීන සමූහාණ්ඩුවේ රජය පිළිගන්නා
8 months ago Tags #ceylonwire මහනුවර පාරවල් නිදහස් වෙයි | අයිතිය සම්පූර්ණයෙන් පදිකයන්ට වසර ගණනාවක් තිස්සේ මහනුවර නගරයේ මහජනතාව වෙනුවෙන් ගමන් කිරීම සඳහා වෙන්ව තිබූ පදික වේදිකාවන්හී අනවසර පදික වෙළඳාමෙහි යෙදීසිටි පදික වෙළඳුන්
8 months ago Tags #ceylonwire නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : 2026 චක්‍රලේඛය නිකුත් කෙරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය යොදාගැනීම පිළිබඳ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශය
8 months ago Tags #ceylonwire ලංකාවේ මල් අපනයනයට මොකද උණේ? රට අභියෝග රැසකට මුහුණ පා සිටින මෙම අවස්ථාවේ අපනයනය ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
8 months ago Tags #ceylonwire මාස 11කදී මිලියන 30ට වඩා වටිනා සැප වාහන 1737ක් රටට ගෙන්නලා | ෆෙරාරි-රෝල්ස් රොයිස්-පෝෂ්-ලැම්බෝගිනි රැසක් ඒ අතර වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ
8 months ago Tags #ceylonwire මෙන්න අද කටුනායකදී අල්ලපු බඩු | වටිනාකම ලක්ෂ 350ක් | ඉන්දියානුවෙක් මාට්ටු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) කුෂ් කංසා කිලෝග්‍රෑම් 3.419 ක් රට තුළට නීතිවිරෝධී
8 months ago Tags #ceylonwire ලේකම්වරියට පාට් දැමූ මතුගම සජබ සභාපති රිමාන්ඩ් මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කසුන් මුණසිංහ රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. පොලිසියට අනුව, මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියගේ
8 months ago Tags #'දිට්වා'_සුළිකුණාටුව විපතට පත් ජනතාවට සහන සලසන්න ශ්‍රී ලංකාවේදී අමතර T20 මැච් දෙකක් ගහන්න ඉන්දියාව කැමතිවෙයි දිට්වා සුළිකුණාටුවෙන් පසු සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීමේ උත්සාහයේ කොටසක් ලෙස අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා සංචාරයේදී අමතර විස්සයි20