7 months ago Tags #ceylonwire පෙට්රල් ලීටර් 600ක් සඟවා තැබූ ව්යාපාරිකයෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට වලංගු බලපත්රයක් නොමැතිව පෙට්රල් ලීටර් 604 ක් නීති විරෝධී ලෙස සඟවා තබාගැනීම සම්බන්ධයෙන් පොළොන්නරුව, මීගස්වැව ප්රදේශයේ ව්යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
7 months ago Tags #ceylonwire එයාර් බස් ගනුදෙනුවෙන් ලැබුණු අල්ලස්වලින් මිලියන 60ක් මහින්දට දුන්නා | කපිල හෙළිකරයි එයාර් බස් ගනුදෙනුව හරහා ලැබුණු අරමුදල්වලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රුපියල් මිලියන 60ක මුදලක් ගෙවා ඇති බවට ශ්රීලන්කන් ගුවන් සමාගමේ
7 months ago Tags #ceylonwire පාකිස්ථානය ගැන අමෙරිකාවෙන් අනාවරණයක් ඇමරිකානු ජාතික බුද්ධි අධ්යක්ෂ තුල්සි ගැබාර්ඩ් ඇමරිකා එක්සත් ජනපදයට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරන රාජ්යයන් අතරට පාකිස්ථානය ද ඇතුළත් කර
7 months ago Tags #ceylonwire “රනිල් වික්රමසිංහගේ සැත්කම සාර්ථකයි” | රවී කියයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විදේශගතව සාර්ථක සැත්කමකට භාජනය වී ඇති බව විපක්ෂ මන්ත්රී රවී කරුණානායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය. “හිටපු ජනාධිපතිවරයාට
7 months ago Tags #ceylonwire බලශක්ති ඇමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි විදුලිබල හා බලශක්ති අමාත්ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් අද කථානායක ජගත් වික්රමරත්න වෙත භාරදෙන ලදී. විපක්ෂයේ ප්රධාන
7 months ago Tags #ceylonwire නිශාන්ත රණතුංගගෙන් නවීන්ගේ හෘද සාක්ෂියට කනේ පහරක් 2015 දී ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණයකට තමා තරඟ කිරීම වළක්වා ගැනීමෙන් ජාතික කණ්ඩායමේ අභාවයට මඟ පෑදූ බව ශ්රී ලංකා
7 months ago Tags #ceylonwire යුද්ධය මැද ඇමෙරිකානු විශේෂ නියෝජිතයෙක් ලංකාවට | මුහුද සහ වරායන් ගැන විශේෂ සකච්ඡා දකුණු සහ මධ්යම ආසියාව සඳහා වන ඇමරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් මාර්තු 19 සිට 24 දක්වා ශ්රී ලංකාව සහ මාලදිවයින
7 months ago Tags #'රටම_එකට-ජාතික_මෙහෙයුම' ෆේස්බුක් එකේ වැරදි තොරතුරු පැතිරීම වැලැක්වීමට මෙටා සමාගම සමග රජය සාකච්ඡා කරයි සමාජ මාධ්ය තුළ වැරදි තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු ප්රායෝගික පියවර පිළිබඳව හා සාමාජ මාධ්ය තුළ ඩිජිටල් ආරක්ෂණ පියවර වැඩිදියුණු
7 months ago Tags #ceylonwire හරීන්ගෙන් අනාවැකියක් – අනුරටත් ‘පැනලා යන්න’ සිද්ධ වෙයිලු මැදපෙරදිග ගැටුම හේතුවෙන් අපනයන, සංචාරක සහ විදේශ විනිමය ගලා ඒම් කෙරෙහි ඇති විය හැකි බලපෑම් පිළිබඳ අනතුරු අඟවමින් ශ්රී ලංකාව
7 months ago Tags #ceylonwire ඉන්ධන බෙදාහැරීමේදී මාර්ගෝපදේශ උල්ලංඝනය කරන ඉන්ධන පිරවුම්හල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර නියමිත ඉන්ධන බෙදාහැරීමේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ක්රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව