7 months ago Tags #ceylonwire අද තමයි නුවරඑළියේ සීතලම උදෑසන | මෙන්න විස්තරේ ශ්‍රී ලංකාවේ අද (22) දින උෂ්ණත්වයේ තියුණු පහත වැටීමක් වාර්තා වූ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව නුවරඑළිය අවම අවම අගය
7 months ago Tags #32_හැවිරිදි ගණකාධිකාරි අතුරුදන් | නාවික හමුදාව කළු ගඟ පීරයි ගණකාධිකාරිවරයකු කළුතර පාලමෙන් කළු ගඟට පැන ඇති බවට වූ සැකයක් මත කිමිදුම්කරුවන් ඇතුළු නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීහු ඊයේ (21)
7 months ago Tags #ceylonwire තරාදියෙන් කිරලා බෙදන්න ලෑස්ති කරගෙන හිටපු අයිස් කිලෝ එකහමාරක් එක්ක දෙන්නෙක් මාදම්පිටියෙන් අල්ලයි මාදම්පිටිය පොලිසිය විසින් ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 501 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
7 months ago Tags #ceylonwire මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න බණ්ඩාරගම ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ වයස අවුරුදු 15ක දැරියක් සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතා තිබේ. පොලිසියට අනුව,
7 months ago Tags #ceylonwire වරායේ ප්‍රමාද ගාස්තු යන්නේ රජය නෙවෙයිලු | හැබැයි ආනයනකරුවන්ට සෑහෙන්න ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලාලු කොළඹ වරායේ පවතින ඇතැම් ක්‍රියාපටිපාටි හමුවේ ආනයනකරුවන් අපහසුතාවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
7 months ago Tags #ceylonwire විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මාසයක් ඇතුළත අවසන් කෙරේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදුකිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි.
7 months ago Tags #ceylonwire ලොකු පුතා මවට සැරයටියකින් පහරදීලා | බාල පුතා අයියාට ගහලා | දෙන්නම රෝහලේ බළන්ගොඩ, මස්සැන්න ප්‍රදේශයේ තරුණ පුතකු සිය මවට සැරයටියකින් පහරදීම නිසා ඔහුගේ මව බරපතල තුවාල ලබා ඇත. තුවාල ලැබූ මව බළන්ගොඩ
7 months ago Tags #ceylonwire බලංගොඩ කස්සප භික්ෂුව හිමිවරුන් තිදෙනකු ග්‍රහණයේ තබාගෙනලු ත්‍රිකුණාමලයේ දී අන්තවාදී ප්‍රකෝප කිරීම් ඇති කිරීමට උත්සාහ කළ කසුන් දිලූක කුලරත්න හෙවත් බලංගොඩ කස්සප භික්ෂුව හිමිවරුන් තිදෙනෙකු ග්‍රහණයේ තබා
7 months ago Tags #ceylonwire “මම නීතියට ඉහළින් නෑ | මම වැරද්දක් කරනවා නම් උසාවි යන්න” – නීතිපති කියයි(වීඩියෝ) නීතිපති පාරින්ද රණසිංහ ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණි නිදහස් නීතිඥයෝ නම් සංවිධානයේ සාමාජිකයින් හමුවී, තමාට ඉල්ලා අස්වීමට එල්ල වන පීඩනය පිළිබඳව
7 months ago Tags #ceylonwire ICC T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ඇරඹේ 2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය