Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
පල්ලේපොළ අකුරම්බොඩ මධ්‍ය විදුහලේ ඉගෙනුම ලබා 2025 වසර උසස්පෙළ විභාගයට පෙනීසිටි අම්බොක්ක ගම්මානයේ පදිංචිව සිටි ඉමල්ෂි උදේශිකා සිසුවිය සිය පවුලේ පිරිස් සමග නිදිපැදුරෙම මියගියේ දිට්වා සුළි කුණාටුවෙන් එම ප්‍රදේශයට පස්කඳු කඩා වැටීමෙනි.
එසේ මියගිය ඉමල්ෂි පසුගිය උසස්පෙළ විභාගයේ පෙනීසිටියේ එකම විෂයක් සඳහා පමණකි.
එය සිංහල විෂය වූ අතර, ඊට A සමාර්ථයක් ලැබී ඇතැයි විද්‍යාලයීය ඇදුරු මඩුල්ල ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart