5 months ago Tags #ceylonwire රජයේ අයවැය වෙන්කිරිම්වලින් සීයට 87% ක් භාවිත කර ඇති බව පැෆ්රල් සහ මාර්තු 12 ව්‍යාපාරය හෙළිකරයි 2025 වසර අවසානය වන විට රජයේ අයවැය වියදමෙන් 87%ක් ප්‍රයෝජනයට ගෙන ඇති බවත්, එය මූල්‍ය ප්රගතියේ සැළකිව යුතු ඉදිරි පියවරක්
5 months ago Tags #ceylonwire සහල් ආශ්රිත නිෂ්පාදනවලට ඇති සීමා ලිහිල් කරීමට රජයේ අවධානය සහල්වලින් සිදුකරන අතුරු නිෂ්පාදන සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීම පිළිබඳ රජය සළකා බලමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
5 months ago Tags #ceylonwire “ඔබ ආරක්ෂිතයි” | ලංකාවේ ඉන්ධන සැපයුම ගැන IOC සමාගම සහතික වෙයි රටේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවත් බලශක්ති ආරක්ෂාව සහතික කිරීමට දායක වන බවත් ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්යක්ෂ කේ.රඝු
5 months ago Tags #ceylonwire අභිනව නිදහස් පෙරමුණේ අමිත් වීරසිංහට දුන් වාරණය නැවත දික්කරයි පිළිගත් දේශපාලන පක්ෂයක් වන අභිනව නිදහස් පෙරමුණේ අභ්‍යන්තර පරිපාලනය සම්බන්ධයෙන් අමිත් වීරසිංහට එරෙහිව කලින් නිකුත් කරන ලද වාරණ නියෝගය කැස්බෑව
5 months ago Tags #ceylonwire මැදපෙරදිග යුද්ධයට අදාළව ඇමෙරිකාවට සහාය පළ කරන පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභා යෝජනාවට අපේ සම්බන්ධයක් නැහැ – සුමන්තිරන් පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාව විසින් සම්මත කරන ලද බවට වාර්තා වන යෝජනාවට තම පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඇත්ත වශයෙන්ම එය
5 months ago Tags #ceylonwire අමාත්‍යාංශ වෙබ් එකේ තියෙන ලේඛනයක් ගැන GMOA එක කණස්සල්ලෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ වූ ලේඛනයක් මගින් අමාත්‍යාංශයේ දත්ත පද්ධති වෙත අනවසර ප්‍රවේශයක් පෙන්නුම් කළ හැකි බවට අනතුරු අඟවමින්
5 months ago Tags #ceylonwire මහ දවල් කනත්තකට ඇවිත් බිළිඳෙකුගේ සොහොනක් හාරලා – පොලිසියෙන් පරීක්ෂණ හෝමාගම, නියඳගල ප්‍රදේශයේ සුසාන භූමියක බිළිඳෙකුගේ සොහොනක් හෑරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ
5 months ago Tags #ceylonwire ලෝක යුද්ධ අස්සේ ඇමෙරිකාව ලංකාවේ වරාය සහ ගුවන් සේවා අංශවලට ඇහැ දමයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමඟ පැවති හමුවකදී එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සමඟ වරාය සහ සිවිල්
5 months ago Tags #ceylonwire ස්පාවලට මුවාවෙච්ච ගණිකා නිවාස වටළන්න ඇමැති වසන්ත නියෝග කරයි ස්පා මුවාවෙන් ගණිකා නිවාස ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ආයුර්වේද ස්පා මෙහෙයුම් විධිමත් කිරීමට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන
5 months ago Tags #ceylonwire මුහුණට විසක් විදලා සේනානායක වීදියේදී මැණික් පෙට්ටියක් ඉස්සුවේ මෙහෙමයි(වීඩියෝ) මහනුවර සේනානායක වීදියේ මැණික් වෙළෙන්දකුගෙන් අද (13) පස්වරුවේ පුද්ගලයකු මැණික් අඩංගු පෙට්ටියක් සොරකම් කර තිබේ. සැකකරු හඳුනා නොගත් රසායනික ද්‍රවයක්