5 months ago Tags #ceylonwire ඉන්ධන QR කේත හදන බව කියා ජනතාවගේ තොරතුරු රැස්කළ ව්‍යාජ වවෙබ් අඩවි හයක් තහනම් කරයි ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සියට අනුව, QR කේත ලබාගැනීම සඳහා පෞද්ගලික සහ වාහන ලියාපදිංචි දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් සලකුණු කිරීමෙන් පසු
5 months ago Tags #ceylonwire පාසල් වෑන් ගාස්තුත් ඉහළ දමයි ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ දෙවැනි වරටත් පාසල් සිසු ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවෙන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල්
5 months ago Tags #ceylonwire මිසයිල ප්‍රහාරයක් වීඩියෝ කරන්න ගිය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙක් රෝහලේ ඊශ්‍රායලයේ ඩිමෝනා නගරයට ඊයේ රාත්‍රියේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනකු රෝහල්ගත කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී
5 months ago Tags #ceylonwire ට්‍රම්ප් ගහපු තීරුබදු නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් ඉල්ලයි රට මුහුණ දෙන නව ආර්ථික අභියෝග සහ පවතින ගැටුම් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු පිළිබඳව නැවත
5 months ago Tags #ceylonwire කොළඹ මහනගර සභාව හෙට සිට වාහන නැවැත්වීමේ ගාස්තු නැවත ආරම්භ කිරීමට තීරණය කරයි කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මාර්ගවල නවතා තැබෙන රථ වාහන සඳහා හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් වාහන
5 months ago Tags #ceylonwire විමල්ගේ ප්‍රදර්ශනය බලන්න ඉරාන තානාපති කාර්යාලයේ කට්ටිය ඇවිත් පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ පැවති යුද විරෝධී ප්‍රදර්ශනයක් සහ සමුළුවකට සහභාගී වූ අය අතර ඉරාන තානාපති කාර්යාල නිලධාරීහු ද වූහ. එක්සත්
5 months ago Tags #ceylonwire විවාහය පෙනිපෙනී පෙම්වතිය “එපා” කියද්දී මිතුරාගේ දුරකථන ඇමතුමෙන් සුරේෂ් අවසන් ගමන් යයි වර්ණකුල ආරච්චිගේ සුරේෂ් චමින්ද 34 හැවිරිදිය. ඔහු මොරටුව, විල්ලෝරාවත්ත, සීවලි මාවතේ පදිංචිකරුවෙකි. ඒ හැටි රැකියාවක් නොකළ සුරේෂ් චමින්ද ඉකුත් 12
5 months ago Tags #119_හදිසි_දුරකථන_අංකය සැලුන් එකකදී පිරිමි දරුවෙක්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හලාවතදී දෙදෙනෙක් අත්අඩංගුවට පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීමට තැත්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ හලාවත පොලිසිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
5 months ago Tags #ceylonwire පෙට්‍රල්-ඩීසල් තොගයක් එක්ක රාමනාදපුරම්හිදී පුද්ගලයෙක් අත්අඩංගුවට රාමනාදපුරම් පොලිස් වසමේ සින්නසන්ධි ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ඉන්ධන ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාර්තු 21 වැනි
5 months ago Tags #ceylonwire ඩොලර්වලින් ඉන්ධන ආනයනය කර පෞද්ගලික අංශයට විකිණීමට සමාගම් 11කට රජය අවසර දෙයි රාජ්‍ය ආයතන විසින් මහජන භාවිතය සඳහා ආනයනය කරන ලද තෙල් තොග මත ඇති පීඩනය මඟහරවා ගැනීම සඳහා, වලංගු ගබඩා බලපත්‍රයක්