4 months ago Tags #ceylonwire කළුදුම දාගෙන දුවන වාහනවලට පොලිසිය තදින් අධික ලෙස කළු දුම නිකුත් කරන වාහනවලට එරෙහිව පොලිසිය දැඩි නීතිමය පියවර ගන්නා බව රථවාහන කළමනාකරණ සහ මාර්ග ආරක්ෂාව භාර
4 months ago Tags #අතුරුදහන් දැදුරු ඔයේ ඛේදවාචකය| මියගිය ගණන 6ක් |තවත් දෙදෙනෙක් අතුරුදන් කොබෙයිගනේ, කුරටියගහමුල ප්‍රදේශයේ දැදුරු ඔයේ සිදු වූ දියේ ගිලීමේ සිද්ධියකින් අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් තවත් 2 දෙනෙකු
4 months ago Tags #ceylonwire පරණ අවුරුදුදා මහනුවරදී රන් මාල කැඩූ සාජාන් මේජර්ව කොස්තාපල්වරින් සිව්දෙනෙක් එකතුවී අල්ලලා මහනුවර නගරයේදී පරණ අවුරුදුදා අලුයම පවුම් 04ක රන් මාලයක් කඩා උකස් කර එම මුදලින් සූදු කෙළ සවස්වරුවේ තවත් රන් මාලයක්
4 months ago Tags #ceylonwire අපි ආණ්ඩු කරනකොට ජනතාවට දුන්නු සහන අද දීලා හෙට ගත්තෙ නෑ | රවී කියයි වත්මන් විපක්ෂය කටයුතු කරන්නේ ජනතාව පිළිබඳ සිතාබලමින් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි. ජනමාධ්‍ය
4 months ago Tags #ceylonwire වනජීවී ජාවාරමේ නවතම ගොදුර කුහුඹුවන් කෙන්යාවේ අධිකරනයක් විසින් ඊයේ දිනයේදී (2026-04-15) එරටින් නීති විරෝධීව කුහුඹු රැජිනන් 2200ක් සජීවීව අපනයනය කිරීමට තැත්කල චීන ජාතිකයෙකුට එරට මුදලින්
4 months ago Tags #HSBC_බැංකුවේ ලංකාව බොරතෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවපු කතාව බොරු | ඛනිජතෙල් නීතිගත සංස්ථාව කියයි ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවා බොර තෙල් මිලදී ගත් බවට පැතිර යන පුවත අසත්‍යයක් බව ලංකා ඛනිජතෙල් නීතිගත
4 months ago Tags #ceylonwire ඩිජිටල් සේද මාවතේ අඳුරු පැත්ත: ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට තර්ජනයක් ශ්‍රී ලංකාව නව සහ බරපතල ආරක්ෂක අභියෝගයකට මුහුණ දී සිටී. ජාත්‍යන්තර සයිබර් අපරාධ කණ්ඩායම් දැන් රට තුළ ක්‍රියාත්මක වේ. පසුගිය
4 months ago Tags #ceylonwire හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය ආරක්ෂා කළ යුතු බව ඉන්දු – ප්‍රංශ නායකයෝ කියති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එහිදී
4 months ago Tags #ceylonwire ‘අන්තර්ජාතික සාම පා ගමන’ අප්‍රේල් 21 ආරම්භ වේ: සම්පූර්ණ කාලසටහන මෙන්න අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් සාම වන්දනා වන්දනා වැඩසටහන පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ 2026 අප්‍රේල් 21 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
4 months ago Tags #ceylonwire දිනේෂ් චන්දිමාල් PSL වෙනුවෙන් අද පාකිස්ථානයට ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩකයකු සහ පිතිකරුවකු වන දිනේෂ් චන්දිමාල් පාකිස්ථාන සුපර් ලීගය සඳහා එක් වීමට නියමිතය. ඔහු එක් වීමට