
වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන්න | මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් ඉල්ලයි
මෙරට ජ්යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ඔවුන් මුහුණදෙන විවිධ ගැටලුවලට ඵලදායී ලෙස විසඳුම් ලබාදීම සඳහා ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව









