3 years ago ජෙරොම් ප්රනාන්දු සමාව ඉල්ලයි දැනට විදේශගතව සිටින කුප්රකට දේශක ජෙරොම් ප්රනාන්දු බෞද්ධ ප්රජාවගෙන් සමාව ඉල්ලා ඇත. තමාගේ වචනවලින් යම් ආකාරයක චිත්තවේගීය ලෙස රිදවීමක් සිදුවී
3 years ago ව්යාජ විදේශ ගමන් බලපත්රයක් සමඟ හසුවූ චීන ජාතිකයකු නිදහස් කිරීමට රාජ්ය ඇමැති අරුන්දික මැදිහත් වෙයි ව්යාජ විදේශ ගමන් බලපත්රයක් සමඟ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ රඳවාගෙන සිටි චීන ජාතිකයකු නිදහස් කිරීමට රාජ්ය ඇමැති අරුන්දික මැදිහත්වී ඇත.
3 years ago ආණ්ඩුව ව්යවස්ථා සංශෝධනයකට සුදානම් – සියලු මන්ත්රීවරුන් පාර්ලිමේන්තු කැඳවයි ! ජනමත විචාරණයක් හෝ ව්යවස්ථා සංශෝධනයක් ලබන සතියේ නිවේදනය කරනු ඇද්දැයි ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් අතර කුකුසක් හටගෙන තිබේ. ඊට හේතුව, ආණ්ඩු
3 years ago අබාධිත තරුණියක් නිරුවත් කළ පොලිස් කොස්තාපල්වරක් අත්අඩංගුවට පෝලියෝ රෝගයෙන් පෙළෙන 26 හැවිරිදි තරුණියක් ඇයගේ මව ඉදිරියේම නිරුවත් කර අපයෝජනයට ලක්කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු කොස්ගොඩ පොලිසිය විසින්
3 years ago උඩ බලාගෙන ඉන්න – ඩෙංගු හොයන්න දැන් එන්නේ අහසින් මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ට (PHI) ලඟාවිය නොහැකි උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම සහ හඳුනාගැනීම සඳහා ඩ්රෝන කැමරා
3 years ago GSP+ දිගටම ලැබෙන බව විශ්වාසයි – විදේශ අමාත්යංශය යුරෝපා සංගමය විසින් ලබදෙන GSP+ සහනය සඳහා අවශ්ය සුදුසුකම් ලැබීමට, ශ්රී ලංකාව සියලු රෙගුලාසි වලට අනුකූලව කටයුතු කර ඇති අතර,
3 years ago අන්තරේ නව කැඳවුම්කරු මධුෂාන් අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලයේ වත්මන් කැඳවුම්කරු වසන්ත මුදලිගේ දැරූ ධුර කාලය අවසන් වීමෙන් පසු සංවිධානයට නව කැඳවුම්කරුවකු පත්කර තිබේ. වසන්ත
3 years ago ජෙරොම් ප්රනාන්දු සහ ඔහුගේ පල්ලිය බදු පැහැර හැරලා ආන්දෝලනයකට තුඩු දී ඇති දේවගැති ජෙරොම් ප්රනාන්දු සහ ඔහුගේ ‘පල්ලිය’ රජයට බදු ගෙවා නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය
3 years ago විශ්මාගේ මරණය ගැන බොරු කී ජපාන මන්ත්රීවරියකට දඬුවම් ශ්රී ලාංකික කාන්තාවක් ජපානයේදී මරණයට පත්වීම සම්බන්ධයෙන් අසත්ය ප්රකාශ සිදුකළ එරට ඉහළ මන්ත්රී මණ්ඩලයේ නවෝත්පාදන පක්ෂය(Japan’s Nippon Ishin) නියෝජනය කරන
3 years ago බදු ගැහිල්ල ආයෙත් වෙනස්කරන්න රජය තීරණය කරයි මෙරට බදු එකතු කිරීමේ ක්රමයේ නැවත වෙනසක් සිදු කිරීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන්නේ ඊට