3 years ago Tags #ceylonwire හරීන් අධිකරණයේ බලය ප්‍රශ්න කරයි පාර්ලිමේන්තුවේ තීරණ සම්බන්ධයෙන් අධිකරණයට තීන්දු ලබාදීමට පවතින හැකියාව පිළිබඳව නැවතත් ප්රශ්නකාරී තත්වයක් උද්ගතව තිබේ. සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද
3 years ago Tags #ceylonwire රනිල්ගේ දැක්මට අනුව 2048දී ලංකාවට විදුලි බස් ලැබෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන
3 years ago Tags #02 වැනි ඒකකය නොරොච්චෝලේ යළි බිඳවැටේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 02 වැනි ඒකකය කාර්මික දෝෂයක් හේතුවෙන් බිඳවැටීමකට ලක්ව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. කෙසේ
3 years ago Tags # CID අත්අඩංගුවට කෝටි 02ක් වංචා කළ පියන්ලා දෙදෙනෙක් CID අත්අඩංගුවට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ නගර සභා කාර්යාල සහායකවරුන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire යෝජිත මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියට මුස්ලිම් සමාජයෙන්ම විරෝධය යෝජිත මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත් කෙටුම්පතට මුස්ලිම් සමාජයෙන්ම විරෝධයක් එල්ලවී ඇත. මෙම ලේඛනය සකස් කිරීම සඳහා දායක වී ඇති
3 years ago Tags #ceylonwire ඇමෙරිකාවේ දී සැමරූ ඕල්කට් ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවනය සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා අනුස්මරණය කිරීමේ විශේෂ වැඩසටහනක් ඇමරිකා එක්සත් ජනපදයේ
3 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ ලිංගික අපයෝජන සිදුවෙලා – හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ලිංගික අපයෝජන සහ හිරිහැර පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කාන්තා සේවිකාවන් විසින් කරන ලද පැමිණිලි
3 years ago Tags #ceylonwire දිස්ත්‍රික්ක 12ක 156,000කට බොන්න වතුර බෙදන්න වෙලා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 12ක් මේ වන විට පානීය ජල හිඟයකට මුහුණ පා ඇතැයි ආපදා කළමනාකරණ
3 years ago Tags #ceylonwire එංගලන්තේ පැතිරෙන කොවිඩ් අලුත් ප්‍රභේදය ‘එරිස්’ ගැන ලංකාවත් විමසිල්ලෙන් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් වන ‘Eris’ එක්සත් රාජධානිය පුරා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ වෛරසයේ නව වර්ධනයන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින
3 years ago Tags #ceylonwire සජිත් ඉදිරියේම දෙහි කපා රොඩ්නි ෆ්රේසර් සජබෙන් ඉවත්වෙයි ! (වීඩියෝ) සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක යාන්ත්‍රණයේ ගැටළු මතු වී ඇතැයි පෙනෙන්නට තිබෙන බවත්, තමන්ට පක්ෂයෙන් ඉවත් වී දේශපාලනයෙන් ද