
කොළඹ වරායට පැමිණි විදේශීය සංචාරකයන් දෙදෙනෙක් මුළාකර රු.180,000ක් වංචා කළ ත්රිරෝද රථ රියදුරෙක් පොලිස් අත්අඩංගුවට
කොළඹ නගරයේ කෙටි සංචාරයක නිරත වූ විදේශීය සංචාරකයන් දෙදෙනෙකුගෙන් අනිසි ලෙස මුදල් සූරාකෑමට උත්සාහ කළ ත්රිරෝද රථ රියදුරෙකු, සංචාරක පොලිසිය









