3 years ago Tags #ceylonwire පාසල් දරුවෙක්ට කෑම දෙන්න රජය රු.110ක් වෙන්කරයි පාසල් ආහාර වැඩසටහන යටතේ එක් සිසුවකුට රුපියල් 110ක් ආහාර වෙනුවෙන් වෙන්කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව සිසුවකුගේ ආහාර වේලක්
3 years ago Tags #ceylonwire මීට පස්සේ පාසල්වල දේශපාලන වැඩ කරනවා නම් ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය ඕනෑ දේශපාලන කටයුතු සඳහා පාසල් පරිශ්ර භාවිත කිරීමට අවසර ලබාදීම ප්රතික්ෂේප කිරීම සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ට බලය පැවරීමට රජය තීරණය කර ඇති
3 years ago Tags #ceylonwire කොළඹ අවට දුම්රිය ස්ථානවල ගොඩනැගිලි බදුදෙන්න කැබිනට් අනුමැතිය කොළඹ නගරය ආසන්නයේ පිහිටි ප්රධාන දුම්රිය ස්ථානවල ගොඩනැගිලි වාණිජ වශයෙන් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කොළඹ නගරය
3 years ago Tags #ceylonwire විදුලි වාහන ආනයනය ගැන අලුත්ම තීරණය මෙන්න විදේශයන්හි සේවය කරන ශ්රී ලාංකිකයන්ට පූර්ණ විදුලි වාහන ආනයනය කිරීම සඳහා බලපත්ර ලබාදීමේ යෝජනා ක්රමයේ වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට්
3 years ago Tags #ceylonwire කථානායකට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට භාරදෙයි විපක්ෂයේ මන්ත්රීවරුන් අත්සන් කළ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහලේකම්වරයා වෙත භාරදී ඇත. කතානායක ධූරය පිළිබඳ ජනතා
3 years ago Tags #ceylonwire කඩුවෙලදී වෙඩි තැබීමක් (වීඩියෝ) නවගමුව පොලිස් වසමේ කඩුවෙල ප්රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් අහසට වෙඩි තබා තිබේ. වාර්තාවලට අනුව කඩුවෙල, කොරතොටුව ප්රදේශයේ ගොඩනැගිලි අලෙවිසැලක් ඉදිරිපිට
3 years ago Tags #ceylonwire මිලියන 200 ගෙවල් කතාවට අසේල සම්පත් අධිකරණයේදී චන්නට ‘සොරි’ කියයි කෝට්ටේ ප්රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදී ගෙන ඇතැයිද, එම නිවසට ගෘහ භාණ්ඩ සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගෙන ඇතැයිද, පසු
3 years ago Tags #Blue_Flag_Beach ලංකාවේ වෙරළ 12කට අලුත් සහතිකයක් ගන්න සැලසුමක් සංචාරක ආකර්ෂණය දිනාගැනීම වෙනුවෙන් මෙරට වෙරළ තීරය සකස්කිරීම අරමුණු කරගත් ‘Blue Flag Beach’ සංකල්පය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර
3 years ago Tags #ceylonwire අද රෑ සිට දින නියමයක් නැතිව දුම්රිය වර්ජනයක් අද (මාර්තු 05) මධ්යම රාත්රියේ සිට දින නියමයක් නොමැතිව වැඩවර්ජනයක් ක්රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරයි. මෙම වර්ජනයට
3 years ago Tags #ceylonwire උද්දික වෙනුවට මුතුකුමාරණ දිව්රුම් දෙයි (වීඩියෝ) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභික එස්.සී.මුතුකුමාරණ අද පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. එස්.සී.මුතුකුමාරණ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.