Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අද (මාර්තු 05) මධ්‍යම රාත්‍රියේ සිට දින නියමයක් නොමැතිව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරයි.
මෙම වර්ජනයට ලොකොමෝටිව් රියදුරන්, දුම්රිය නියාමකවරුන්, අධීක්ෂණ කළමනාකරුවන් ඇතුළු දුම්රිය කාර්ය මණ්ඩලය සහභාගී වන බව වෘත්තීය සමිති පවසයි.
තම වැටුප් අඩුකිරීමට යෝජනා කර ඇති කැබිනට් පත්‍රිකාව ඉවත් කරන ලෙස බලකරමින් මෙම අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart