3 years ago Tags #ceylonwire සිරීපාදෙ කවදාවත් ලයිට් බිල් ගෙවල නෑ – ගෙවන්නෙත් නෑ – නායක හිමියෝ කියති ශ්‍රීපාදස්ථානයේ විදුලි බිල කිසිම දිනක ගෙවා නොමැති බවත්, එසේම කිසම දිනක එය ගෙවන්නේ නැති බවත්, ශ්රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති
3 years ago Tags #ceylonwire මිල්කෝ සේවකයන් 13ක් අත්අඩංගුවට මිල්කෝ ආයතනයේ සේවකයන් 13 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා ඇතුළු කිහිපදෙනෙකු ප්‍රාණඇපකරුවන් ලෙස තබාගැනීම සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire ඩයනා,සුජිත් සහ රෝහණ ගැටුම ගැන කටඋත්තර ගන්න කැඳවයි රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ, මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර ඇතුළු තවත් පිරියක් ලබන මස 06 වැනිදා, රාජ්‍ය
3 years ago Tags #ceylonwire ළමා දූෂණවලින් සියයට 50කට වගකිවයුත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෝ – ගීතාගෙන් හෙළිදරව්වක් මෙරටින් වාර්තා වන ළමා දූෂණ සිද්ධීන්වලින් අඩක්ම විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් විසින් සිදුකර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය
3 years ago Tags #ceylonwire ගෑස් භාවිතය උසස් පෙළට ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) භාවිතය සම්බන්ධ ආරක්ෂිත පියවර උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුළත් කරන ලෙස ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති
3 years ago Tags #ceylonwire දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන දොස්තරලා අනතුරු අඟවති විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින වෛද්‍ය නිලධාරීන් තවදුරටත් රට තුළ රඳවා ගැනීමට රජය විසින් ගතහැකි ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් රජයේ
3 years ago Tags #ceylonwire මන්ත්‍රී පිරිසක් අමෙරිකා යද්දී උපාධි අපේක්ෂකයන්ට අමෙරිකානු අරමුදල්වලින් මාස 06ක පුහුණුවක් අධ්‍යයන වැඩසටහනකට සහභාගී වීම සඳහා මන්ත්‍රීවරුන් පිරිසක් අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරද
3 years ago Tags #Advocata ඇමැතිලා අත දිගහැර බදු සහන දෙන ‘උපායමාර්ගික සංවර්ධන පනත’ ගැන අනාවරණයක් උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනතේ ‘උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක්’ යනු කුමක්ද යන්න පිළිබඳ පැහැදිලිභාවයක් නොමැතිකම සහ විෂයභාර ඇමැතිවරයාට ලබාදී ඇති අභිමතය මත
3 years ago Tags #ceylonwire ඩයනාගේ රණ්ඩුව ගැන හොයන්න පත්කළ ‘පිරිමි කමිටුවට’ ගෑනු දෙන්නෙකුත් ඇතුළත් කෙරේ පසුගිය 20 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා
3 years ago Tags #ceylonwire චීනය ලංකාව බළල් අතක් කරගන්න හදනවා – එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව චීනය සිය ගෝලීය මිලිටරි සැපයුම් දාමයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව භාවිත කිරීමට සළකා බලමින් සිටින බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව