3 years ago Tags #ceylonwire අධිවේගී මාර්ග ගැටළුව : සාමකාමී සත්‍යග්‍රහයට සහභාගි වූ 05ක් අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය හිරවෙයි සාමකාමී සත්‍යග්‍රහයට සහභාගි වී සිටි පස්දෙනෙකු ඊයේ (27) සවස කුරුණෑගල මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයේ සිටි වින්දිත
3 years ago Tags #ceylonwire සිංහල ජනතාව සිය අනන්‍යතාව ආරක්ෂා කරගැනීමේදී අනෙක් ජාතීන්ට මදිපුංචිකම් සිදුනොවිය යුතුයි – ජනපති රටේ බහුහතරයක් වන සිංහල ජනතාව සිය සිංහල අනන්‍යතාව, ආගම සහ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යෑමේදී කිසිවිටකත් අනෙකුත් ජාතීන්ට හෝ ආගමිකයන්ට
3 years ago Tags #ceylonwire චාමර වීරසිංහගේ රසිකයෝ ‘දස වදයක්’ වෙලා තියෙන්නේ(වීඩියෝ) ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ රසිකයන් කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයට ‘දස වදයක්’ වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන්
3 years ago Tags #ceylonwire මොබයිල් ෆෝන් ගන්න කලින් IMEI අංකය චෙක්කර ගන්නැයි ඉල්ලීමක් ජංගම දුරකථන මිලදී ගැනීමට අපේක්ෂා කරන මහජනතාවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
3 years ago Tags #ceylonwire සොමිපාලට ඇප රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහිතව තිස්සමහාරාම මහේස්ත්‍රාත්
3 years ago Tags #ceylonwire කෙහෙළියගෙන් පැය හතහමාරක් ප්‍රකාශ සටහන් කරගත්තා – CIDය කියයි ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු 6 දෙනෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කෙරිණි.
3 years ago Tags #ceylonwire කාන්තාවන් 05ක් සහ ළමුන් 08ක් සමග කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි මට්ටක්කුලිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු රොෂාන්
3 years ago Tags #ceylonwire දුම්රිය දේපළ සොරකම් කිරීමට ආ අයෙක් වෙඩි කා රෝහලේ දුම්රිය දේපළ සොරකම් කිරීමට උත්සාහ කළ සැකකරුවකුට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
3 years ago Tags #ceylonwire ඇපල්ටන් යන්න කළින් සම්බන්ධන් මුණගැහෙන්න ඇවිත් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අද (27) හමු වී තිබේ. එහිදී උතුර සහ
3 years ago Tags #ceylonwire පේරාදෙණිය සරසවි ඇදුරුතුමෙක් මුහුදේ ගිලීමෙන් මියයයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු මුහුදේ ගිලීමෙන් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි බුද්ධික දසනායක නම් කථිකාචාර්යවරයෙකි.