2 years ago Tags #ceylonwire රාජකාරී කාලයේ ගංජා ගැසූ කොස්තාපල්ගේ වැඩ තහනම් හබරාදූව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු රාජකාරී කාලය තුළ ගංජා පානය කිරීම හේතුවෙන් වැඩ තහනම් කර ඇත. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඔහුව
2 years ago Tags #ceylonwire උතුර හදන්න රනිල් ප්‍රතිඥාවක් දෙයි හඳුනාගත් අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙමින් උතුරේ සෞඛ්‍ය හා අධ්‍යාපන අභියෝගවලට මුහුණදීම සඳහා කඩිනම් මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිඥා දී
2 years ago Tags #ceylonwire දේශබන්දුට සුබ පතලා පාතාලයෙක් බැනර් ගහලලු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් ඇතැම් තෝරාගත් ප්‍රදේශවල සිදු නොවන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරයි. “යුක්තිය” මෙහෙයුමේ
2 years ago Tags #ceylonwire අලුත් විදුලි පනත සම්මත උණොත් ලයිට් බිල වැඩිකරන්නෙ කංචන යෝජිත විදුලිබල පනත් කෙටුම්පත සම්මත වුවහොත් එමගින් විදුලිබල ඇමැතිවරයා ඒකාධිපතියකු බවට පත්වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු
2 years ago Tags #ceylonwire දිලිත් ජයවීර නුවරත් වැඩ පටන්ගනී මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර විසින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්කකර ගෙන පවත්වන දිස්ත්‍රික් සමුළු මාලාවේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අද
2 years ago Tags #ceylonwire මාර්තු අවසන් වනතුරුම කීරි සම්බා හිඟයි ? මහ කන්නයේ අපේක්ෂිත අස්වනු ලැබීමත් සමඟ මාර්තු මස අවසන් වන විට දැනට පවතින කීරි සම්බා හිඟය පහව යනු ඇතැයි අපේක්ෂා
2 years ago Tags #ceylonwire යෝජිත කොළඹ උතුරු වරායෙන් පරිසරයට බලපෑම් රැසක් ශ්‍රී ලංකාවේ යෝජිත කොළඹ උතුරු වරාය මගින් සැළකිව යුතු අහිතකර අවශේෂ බලපෑම් ගණනාවක් ඇති කිරීමට ඉඩ ඇති බව ඒ සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire රාජිතගේ කිඹුල් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු අතුරුදන් – අත්අඩංගුවට ගැනීමට වරෙන්තු හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට එරෙහිව පවරා ඇති නඩුවක පැමිණිල්ලේ ප්‍රධාන
2 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක අලුත් ත්‍රස්ත පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට අලුත් අවුරුද්දේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් අට අතරට සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඇතුළත් වන
2 years ago Tags #ceylonwire ඉරාන ත්‍රස්ත ප්‍රහාරය ගැන ලංකාව සෝකයෙන් ඉරානයේ කර්මන් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශ ඇමැති අලි සබ්රි එරට විදේශ ඇමැති අමීර්-අබ්දුල්ලාහියන් වෙත ශෝකය පළකර තිබේ. ඉරාන විදේශ ඇමැතිවරයා