2 years ago Tags #ceylonwire තෙල් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන වැටළීම ඇරඹේ තෙල් අපද්‍රව්‍ය බැහැර කරන බව කියන ස්ථාන වැටළීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය
2 years ago Tags #ceylonwire කැනඩාවේ මනුෂ්‍ය ඝාතන ගැන ශ්‍රී ලංකා රජයෙන් ප්‍රකාශයක් කැනඩාවේ ඔටාවා හිදී සිදුවූ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිවේදනයක් නිකුත් කර ඇත. පහතින් දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්
2 years ago Tags #ceylonwire කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීමෙන් රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකිවුණා – මනූෂ කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීම හේතුවෙන් රටේ මූල්‍ය සංචිත ඉහළ දමා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට වත්මන් රජය හැකි වූ බව කම්කරු
2 years ago Tags #ceylonwire ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු කැනඩාවේදීම සිදුකෙරේ කැනඩාවේ ඔටාවාහිදි ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු එම රටේදිම සිදුකිරීමට තීරණය කර තිබේ. කැනඩාවේ බෞද්ධ
2 years ago Tags #ceylonwire කැනඩාවට දරුවන් යවන මාපියන්ට ඉල්ලීමක් කැනඩාවට සංක්‍රමණය වන සිය දරුවන් එම පරිසරයට හුරුවන කාලසීමාව තුළ ඔවුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන ලෙස කැනඩාවේ ටොරොන්ටෝහි පිහිටි ශ්‍රී
2 years ago Tags #ceylonwire ලක්ෂ 35ක කප්පමක් ඉල්ලා පුද්ගලයකු පැහැරගත් සිව්දෙනෙක් අත්අඩංගුවට රුපියල් මිලියන 3.5 ක මුදලක කප්පමක් ඉල්ලා පුද්ගලයකු පැහැරගෙන ගොස් රදවා තබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 04 දෙනකු පොලිසිය අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire ලියාපදිංචි නොවූ ආගමික මධ්‍යස්ථාන වැටළීමට පොලිසියට උපදෙස් සමාජය හානිකර ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා ලියාපදිංචි නොවූ ආගමික මධ්‍යස්ථාන වැටළීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර
2 years ago Tags #ceylonwire මේ දවස්වල තියෙන රස්නෙ නිසා ‘ගෘහස්ථ ප්රචණ්ඩත්වය’ වැඩිවෙලා පවතින අධික උෂ්ණත්වය ගෘහස්ථ ප්රචණ්ඩත්වය ඉහළ යාමට හේතු වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අංශ ප්‍රධානී ආචාර්ය චින්තක චන්ද්‍රකුමාර පවසයි.
2 years ago Tags #ceylonwire කැනඩාවේ ඔටාවා සමූල ඝාතනයේ තවත් තොරතුරු හෙළිවේ – ඝාතකයා තම නිවසේ සිටි බව හිමිකරු දැනගෙන ඉඳලා නැතිලු කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයන් 06 දෙනකු සමූල ඝාතනයට ලක්වූ නිවසේ හිමිකරු අනාවරණයක් සිදුකර තිබේ. ඔහු පවසා ඇත්තේ, ඝාතනයේ ප්‍රධාන
2 years ago හබරණ ප්‍රදේශයේ පළමු අලි අභිජනන මධ්‍යස්ථානය විවෘත කෙරේ හබරණ ප්‍රදේශයේ පළමු පෞද්ගලික අලි අභිජනන මධ්‍යස්ථානය සහ හීලෑ අලි ඇතුන් සඳහා රෝහල පසුගිය බ්‍රහස්පතින්දා විවෘත කෙරිණි. මහියංගන ඇසළ මංගල්‍යයේදී