July 31, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එම ලිපියේ ඇමැතිවරයා සඳහන් කරන්නේ අවදානම් ගැනීමට හෝ අත්හදා බැලීමට සුදුසු තත්ත්වයක රට දැනට නොමැති බවයි.

පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.