2 years ago Tags #ceylonwire ඇස්ට්‍රාසෙනෙකා එන්නත අවුල් බව සමාගම පිළිගනිද්දී “බය වෙන්න එපා” යැයි ලංකාව කියයි කොවිඩ්-19 වෛරසයට එරෙහිව ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ
2 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක විසා අර්බුදය – ටිරාන්ගේ නිලධාරීන් පාර්ලිමේන්තුව මගහැරලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මතභේදාත්මක නව වීසා යෝජනා ක්‍රමය පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු දැක්වීම සඳහා රාජ්‍ය
2 years ago Tags #ceylonwire නිමල්-දුමින්ද-අමරවීර නිල වශයෙන් ශ්රීලනිපය රනිල්ට හේත්තු කරයි නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් දේශපාලන කණ්ඩායම් දෙකක නායකයන් සාකච්ඡා පැවැත් වූ ඉහළ පෙළේ රැස්වීමක් ඊයේ පෙරවරුවේ මාදිවෙල ප්‍රාදේශීය හෝටලයකදී
2 years ago Tags #ceylonwire හොර අටපිරිකර ජාවාරමක් කතරගමින් අල්ලයි කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සිවුරු කොටස් කාඩ්බෝඩ්වල ඔතා සකස් කර ඇති ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක්
2 years ago Tags #ceylonwire හෙණයක් වැදිලා හරක් මැරිලා (වීඩියෝ) නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලුණු ගිගුරුම් සහිත වැසි සමඟ ගල්මුදුන වතුයායේදී අකුණු සැර වැදීමෙන් කිරි ගොවිපළක සිටි කිරිදෙනුන් තිදෙනෙකු සහ ගවයකු මිය
2 years ago Tags #ceylonwire ඉන්දියාව තවත් වසර 5කට LTTEය තහනම් කරයි ඉන්දීය රජය විසින් අද දිනයේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි හෙවත් එල්ටීටීඊ සංවිධානයට පනවා තිබූ තහනම තවත් වසර පහකින් දීර්ඝ කර
2 years ago Tags #ceylonwire නියාමකවරිය මරන්න ජේලර්වරිය කාන්තා රැඳවියකුට කොන්ත්‍රාත් දීලා ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව
2 years ago Tags #ceylonwire උමාඔය ව්‍යාපෘතිය ඉරානයෙන් ලැබුණේ මහින්ද නිසාලු – රනිල් කරපු දෙයක් නැතිලු උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එදා තිබූ විශාල පිළිගැනීම නිසා
2 years ago Tags #ceylonwire විජේදාසගේ ශ්‍රීලනිප සභාපතිකමට විරුද්ධව දුමින්ද උසාවි යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස ඇමැති විජේදාස රාජපක්ෂ සහ වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත්කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කරන්න ආණ්ඩුව වංගුවක් ගහන්න යයි කල් දැමූ 2023 පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා බල රහිත කිරීමේ හැකියාව සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති