2 months ago Tags #ceylonwire රුමේෂ් තරංග දෝහා ‘ඩයමන්ඩ් ලීගයේ’ ඔලිම්පික් ශුරයෝ පරදා රන් පදක්කම දිනාගනී දෝහා ඩයමන්ඩ් ලීග් (Doha Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 88.68ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගැනීමට
2 months ago Tags #ceylonwire ඩිජිටල් කරණයෙන් ඉදිරියට යන පාකිස්ථානය ‘ඩිජිටල් සනීපාරක්ෂාව’ නොමැතිකමින් අනතුරක! වර්තමාන පාකිස්ථාන වැසියන්ගේ බැංකු ශාඛාව, වෙළඳ මධ්‍යස්ථානය මෙන්ම අනන්‍යතා පත්‍රය බවටද පත්ව ඇත්තේ ඔවුන් සතු ස්මාර්ට් ජංගම දුරකථනයයි. ක්ෂණික ගෙවීම්
2 months ago Tags #ceylonwire චීනයේ ආර්ථික බලපෑමට වැට බැඳීමට යුරෝපා සංගමය සූදානම් වෙයි චීනයේ දැවැන්ත ආර්ථික බලපෑම හමුවේ ඊට සාර්ථකව මුහුණ දීම සඳහා වඩාත් දැඩි සහ ශක්තිමත් වෙළඳ ආරක්ෂණ උපක්‍රම සකස් කරන ලෙස
2 months ago Tags #ceylonwire පොලිස් ළඳුන් ගැන සජිත් වෙහෙසෙයි ශ්‍රී ලංකා පොලිස් සේවයේ කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා බදවා ගැනීමේ දී 2021 වසරේ එම ක්‍රියාවලිය ආරම්භ වී මූලික හා
2 months ago Tags #ceylonwire ඩොලරය ඉහළ යාම නිසා අත්‍යවශ්‍ය ඖෂධ 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක පවතින උපරිම සිල්ලර මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි සභාපති
2 months ago Tags #ceylonwire කලා වැවේ වසර 42ක් පැවති දිය කාන්දුව වැළැක්වීමේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි වසර 42කට අධික කාලයක් තිස්සේ පවතින ජල කාන්දුවීම් ස්ථිර ලෙස නතර කිරීම සඳහා ඓතිහාසික කලා වැව ප්‍රතිසංස්කරණය කිරීමේ දිගුකාලීන ප්‍රමාද
2 months ago Tags #ceylonwire ඉරාන ගැටුම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම දැඩි අවදානමක | ‘ෆිච් රේටින්ග්ස්’ අනතුරු අඟවයි ඉරාන ගැටුම් හේතුවෙන් වර්ධනය වෙමින් පවතින නැගී එන වෙළඳපොළවල් රැසක ආර්ථික වර්ධන වේගය අඩාල වීම, උද්ධමනය ඉහළ යාම සහ මූල්‍ය
2 months ago Tags #ceylonwire සුපිරි වෙළෙඳසලකින් සුපිරි ආහාර සොරා ගත් ලෝයර් නෝනාකෙනෙක් කොටු – දිනකට කලිනුත් මාළු හොරකමේ ඇවිත් සුපිරි වෙළෙඳසලකින් එළු මස්, කුකුලු මස්, මාළු සහ කජු ඇතුළු භාණ්ඩ කිහිපයක් සොරාගෙන යමින් සිටි කොළඹ වාණිජ බැංකුවක නීති අංශයට
2 months ago Tags #ceylonwire දැරණියගල මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට තුවාල | සැකකරුවන් 4ක් අත්අඩංගුවට දැරණියගල, හම්බානවල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමකදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර සිද්ධියට සම්බන්ධ
2 months ago Tags #ceylonwire සංචාරක කර්මාන්තය නැංවීමට නව සංචාරක කලාප 20ක් නොවැම්බරයට පෙර ගැසට් කෙරේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීම සහ මෙරට ගෝලීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින්, එළඹෙන නොවැම්බර්