
ඩොලර් බිලියනයක දැවැන්ත මූල්ය වංචාව|අල්ලපු බැංකු නිලධාරීන්ට අමතරව තවත් ප්රධානීන්ට නීතිය ක්රියාත්මක කරන්න FCIDයට නියෝග
භාණ්ඩ ආනයනය කරන බවට අසත්ය තොරතුරු ඉදිරිපත් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන්ට යැවීමේ දැවැන්ත මූල්ය වංචාවට









