1 year ago Tags #Bell_412_හෙලිකොප්ටරය ඇල්ල අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න ගුවන් හමුදා හෙලිකොප්ටර් සූදානමින් ඇල්ල–වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු වූ බස් අනතුරට ප්‍රතිචාර දැක්වීම සහ අවශ්‍ය සහාය ලබා දීම සඳහා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව
1 year ago Tags #ceylonwire ඇල්ලේ මාරක අනතුර – මියගිය 15දෙනාගෙන් 13ක් තංගල්ල නගර සභා සේවකයෝ ඇල්ල ප්‍රදේශයේ සිදු වූ අනතුරින් ජීවිත අහිමි වූවන් අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා සහ සේවකයන් 12 දෙනෙකු සිටින බව පළාත්
1 year ago Tags #ceylonwire ඇල්ලේ දී බස් රථයේ ගැටුණු ජීප් රථයේ රියදුරා අත්අඩංගුවට ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ ගැටුණු ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
1 year ago Tags #ceylonwire ඇල්ල මාරක අනතුරට පෙර බසයේ සිටි පිරිස අවසන් වරට ගත් ඡායාරූප මෙන්න ඊයේ රාත්‍රියේ සිදු වූ ඛේදජනක බස් අනතුරට ටික වේලාවකට පෙර ඇල්ලේදී ගන්නා ලද තංගල්ල නගර සභා සේවකයන්ගේ ඡායාරූප කිහිපයක් ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire ඇල්ල මාරක බස් අනතුරින් මියගිය 15 දෙනෙක්ගේ සිරුරු සොයාගනී(වීඩියෝ) ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. මේ අතර තුවාල ලැබූ 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.
1 year ago Tags #BYD_වාහන ශ්‍රී ලංකා රේගුවට BYD වෙතින් බරපතල චෝදනාවක් රේගුව විදුලි වාහන නිෂ්කාශනය කිරීමේදී BYD වාහන පමණක් රඳවා තබාගනිමින් වෙනස් කොට සැලකීමකින් කටයුතු කරන බවට BYD විද්‍යුත් වාහන අලෙවියේ
1 year ago Tags #ceylonwire අධිකරණ ඇමැති සමූහ මිනීවළවල් බලන්න යයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර කල්මුණේ, කලවංචිකුඩි සහ කුරුක්කුලමඩම් අවට සමූහ මිනීවළවල් පවතින බවට පැමිණිලි ලැබී ඇති ප්‍රදේශවල
1 year ago Tags #ceylonwire රාජ්‍ය ව්‍යවසාය 33ක් වසාදැමීමට කැබිනට් අනුමැතිය ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසාය 33ක් වසාදැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජයේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනේ අදියර දෙකක් යටතේ තෝරාගත් රජය
1 year ago Tags #ceylonwire ලංවිම පෞද්ගලීකකරණය කළ බව ආණ්ඩුව පිළිගත්තා-රවී කියයි ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමේ සූදානම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
1 year ago Tags #ceylonwire තිස්සමහාරාමේදී පොලිස් ජීප් එකක් පැහැරගනී තිස්සමහාරාම, පන්නගමුව ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් සමථයකට පත්කිරීම සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනකු ගමන් කරමින් සිටි පොලිස් ජීප් රථයක් පුද්ගලයකු විසින්