1 year ago Tags #ceylonwire සජබෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක් කථානායකවරයට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය. නියෝජ්‍ය ආරක්ෂක
1 year ago Tags #ceylonwire මහින්ද විජේරාමෙන් යන්න ලෑස්ති වෙයි ජනාධිපතිවරයාගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්
1 year ago Tags #ceylonwire නේපාලයේ සිටින ශ්‍රී ලංකා වන්දනාකරුවෝ ඉවත්කර ගන්න විදේශ අමාත්‍යාංශය පියවර ගනී රටපුරා පවතින විරෝධතා හේතුවෙන් දැනට නේපාලයේ සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකු ඉවත්කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය පවසයි.
1 year ago Tags #ceylonwire ඇල්ල මාරක බස් අනතුර – බස් හිමිකරු අත්අඩංගුවට ඇල්ල ප්‍රදේශයේ මෑතකදී සිදු වූ ඛේදජනක අනතුරට සම්බන්ධ බස් රථයේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, පොදු ප්‍රවාහනයේදී
1 year ago Tags #ceylonwire හිටපු ජනපතිලාගේ වරප්‍රසාද කපන පනත වැඩි ඡන්ද 150කින් සම්මත වේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු
1 year ago Tags #ceylonwire කෙහෙළියගේ ‘පවුලේ නඩුව’ සැප්තැම්බර් 15 වැනිදා යළි කැඳවයි නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට, ඔහුගේ බිරිඳට, දියණියන් තිදෙනාට සහ බෑණාට එරෙහිව පවරා
1 year ago Tags #ceylonwire මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් අත්අඩංගුවට මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire සතොස පාඩුව රු.බිලියන 24ක් – සැපයුම්කරුවෝ බඩු දෙන්නේ අනිත් අයට බෙදලා ඉවර වෙලාලු ඉකුත් වසර කිහිපය තුළ ලංකා සතොස රුපියල් බිලියන 24ක පාඩුවක් ලබා ඇතැයි අනාවරණ වී ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර
1 year ago Tags #ceylonwire විපක්ෂේ ඉඳන් කියන කතා ආණ්ඩුවක් ගත්තහම කරන්න අමාරුයි – රවී කියයි ආණ්ඩුවට පිඩනයක් එල්ල කිරීමට වඩා විපක්ෂය සිදු කළ යුත්තේ එකට එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire ගෙවල් ගිනිගත්තා කියා ‘වියත්පුරෙන්’ අඩුවට ගෙවල් ගත්තු හිටපු මැති ඇමැති ලැයිස්තුව මෙන්න වියත්පුර නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කළින් ලබා දී තිබූ සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින්