
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල ප්රදේශයේ මෑතකදී සිදු වූ ඛේදජනක අනතුරට සම්බන්ධ බස් රථයේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, පොදු ප්රවාහනයේදී භාවිත කරන මෙම වාහනය නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අඟුණුකොළපැලැස්ස ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
පසුගිය සතියේ (04) ඇල්ල ප්රදේශයේදී බස් රථයක් SUV රථයක ගැටී ප්රපාතයකට වැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ, බස් රථය නුවරඑළිය විනෝද චාරිකාවකට ගොස් ආපසු යමින් තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart