4 weeks ago Tags #ceylonwire Home Alone 2 සහ IT චිත්‍රපට හරහා රසික හදවත් දිනූ ටිම් කරි ජීවන ගමන නිමා කරයි ‘The Rocky Horror Picture Show’ සංගීතමය චිත්‍රපටයේ Frank-N-Furter නමැති චරිතය රඟදක්වමින් ලෝකප්‍රකට වූ ප්‍රවීණ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ටිම් කරි ජීවිතක්ෂයට
4 weeks ago Tags #ceylonwire ඩොක්ටර්ස්ලා අතහැරපු මොළයේ ගෙඩිය AI තාක්ෂණයෙන් අල්ලයි කෘතිම බුද්ධි (AI) තාක්ෂණයේ ආධාරයෙන් සිදුකරන ලද ලොව ප්‍රථම සාර්ථක මොළයේ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කම සිදුකිරීමට ලන්ඩනයේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්
4 weeks ago Tags #ceylonwire රික්ටර් මාපකයේ 4.4ක භූ කම්පා සංඥාව ඇත්තටම මහා හිම කන්දක් කඩා වැටීමක්| නේපාල ගංවතුර ව්‍යසනයට හේතුව නිල වශයෙන් හෙළිවෙයි නේපාලයේ සිදු වූයේ භූ කම්පනයක් නොව, ග්ලැසියරයක් සහ හිමකන්දක් කඩා වැටීම නිසා ඇති වූ ඛේදජනක සිදුවීමක් බව ඇමරිකානු භූ විද්‍යා
4 weeks ago Tags #ceylonwire රත්තරන් කිලෝ 16යි, විදේශ සල්ලි කෝටි ගණනකුයි අගමැතිකම නැතිවුණාට පස්සේ මාට්ටු වෙලා| මැලේසියානු හිටපු අගමැතිට නඩු මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකොබ්ට එරෙහිව වත්කම් ප්‍රකාශ නොකිරීමේ චෝදනා මත නඩු පවරා තිබේ. මෑත කාලයේදී මැලේසියාවේ හිටපු අගමැතිවරුන්
4 weeks ago Tags #ceylonwire නේපාල හදිසි ගංවතුරෙන් අතුරුදන් වූවන්ගේ ගණන 826 දක්වා ඉහළට|විදේශිකයන් ඇතුළු සංචාරකයන් 590කුත් ඒ අතර නේපාලයේ භෝටේ කෝෂි ගංගාවේ ඇති වූ දැවැන්ත හදිසි ගංවතුර හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 826 දක්වා ඉහළ ගොස් ඇති බව
4 weeks ago Tags #ceylonwire ඇමරිකාවේ CIA ප්‍රධානියා රහසේ රුසියාවට පැමිණෙයි ඇමරිකාවේ CIA හෙවත් මධ්‍යම බුද්ධි ඒජන්සියේ ප්‍රධානී ජෝන් රැට්ක්ලිෆ් කිසියම් සාකච්ඡාවක් සඳහා රුසියාවේ මොස්කව් නුවරට පැමිණ තිබේ. ඇමරිකානු හමුදා ගුවන්
4 weeks ago Tags #ByteDance නව යෞවනයන්ගේ දත්ත අනිසි ලෙස භාවිත කිරීම නිසා ටික්ටොක් හිමිකාර චීන සමාගමට බ්‍රසීලයෙන් විශාල දඩයක් බ්‍රසීලයේ සාමාන්‍ය දත්ත ආරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් TikTok හි මව් සමාගම වන ByteDance වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 29.81ක් පමණ
4 weeks ago Tags #ceylonwire නේපාලයට බලපෑ මහා ගංවතුරකින් විදේශිකයින් 291 ක් ඇතුළුව සංචාරකයෝ 400 ක් එකවර අතුරුදන් වෙයි (වීඩියෝ) නේපාලයේ රසුවා කලාපය හරහා ගලාබසින බෝත්කෝෂි ගඟේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් විදේශිකයන් 291 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 93
4 weeks ago Tags #ceylonwire ලොවක් වසඟ කළ සංගීත රැජින පිළිකා සටනින් පරාජය වේ ලොව සුප්‍රකට ගායිකා ඩොලි පාටන් අභාවප්‍රාප්ත වූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඇය 80 වැනි වියෙහි පසුවූවා ය.
4 weeks ago Tags #ceylonwire පකිස්තානයේ රෝහලක ගින්නකින් අලුත උපන් බිලිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පකිස්තානයේ ප්‍රධානතම රාජ්‍ය රෝහලක මාතෘ වාට්ටුවේ ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිලිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉස්ලාමාබාද් අගනුවර