2 weeks ago Tags #'Task' ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට ආපු හොලිවුඩ් නළු රෆලෝ ට්‍රම්ප්ට දෙහි කපයි(වීඩියෝ) පසුගියදා පැවති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට සහභාගී වූ හොලිවුඩ් නළු මාර්ක් රෆලෝ ඉන් අනතුරුව මාධ්‍යවේදියකු මතුකළ ප්‍රශ්නයක් හමුවේ එක්සත් ජනපද
2 weeks ago Tags #ceylonwire විරෝධතා මැද ලන්ඩනයට ‘මෙගා’ චීන තානාපති කාර්යාලයක් | ඔත්තු බලන මධ්‍යස්ථානයක් බවට චෝදනා බ්‍රිතාන්‍ය රජය ලන්ඩනයේ මූල්‍ය දිස්ත්‍රික්කයට ආසන්නව ‘මෙගා’ චීන තානාපති කාර්යාලයක් ඉදිකිරීමට අනුමැතිය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වසර ගණනාවක් තිස්සේ
2 weeks ago Tags #ceylonwire T20 ලෝක කුසලානය| ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට ඉන්දියානු වීසා ප්‍රතික්ෂේප කරලා 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට සහභාගී වන ඇමෙරිකා එක්සත් ජනපද වේග පන්දු යවන ක්‍රීඩක අලි ඛාන්ට ඉන්දීය වීසා ප්‍රතික්ෂේප
2 weeks ago Tags #ceylonwire T20 ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවට යෑම බංග්ලාදේශය නැවතත් ප්‍රතික්ෂේප කරයි සිය ස්ථාවරය නැවත සළකා බලන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියද T20 ලෝක කුසලානයේ තම තරඟ ඉන්දියාවෙන්
2 weeks ago Tags #ceylonwire දවස් නවයට අලියෙක් මිනිස්සු 20ක් මරලා ඉන්දියාවේ නැගෙනහිර දෙස පිහිටි ජාර්කන්ඩ් ප්‍රාන්තයේ වන අලියකු දින නවයක් තුළ අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙකු මරා දමා ඇති බව
2 weeks ago Tags #ceylonwire ජර්මනියෙන් ඉන්දියානුවන්ට ෆ්‍රී වීසා පහසුකම හිමි වේ ජර්මනිය ඉන්දියානුවන් සඳහා විශේෂ වරප්‍රසාදයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, ජර්මානු චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස්ගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීවයි. ඒ අනුව
2 weeks ago Tags #ceylonwire පාකිස්තානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින් පිරිසක් ජර්මනියට පාකිස්තානය තුළ මානුෂීය අර්බුදයකට ලක්ව සිටින ඇෆ්ගන් වැසියන්ගෙන් පිරිසක් ඉන් ඉවත් කර ගැනීමට ජර්මනිය ඉදිරිපත් වී තිබේ. ඒ අනුව ජර්මනිය
2 weeks ago Tags #ceylonwire 83 වැනි ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේ සුපිරි තරු දිලෙයි 83 වැනි ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේ සමාරම්භයත් සමග අමෙරිකාවේ කැලිෆෝනියාවට තරු දිලෙන සුපිරි රාත්‍රියක් උදාවිය. සම්මාන ප්රදානය පැවැත්වුනේ කැලිෆෝනියාවේ බෙවර්ලි
2 weeks ago Tags #ceylonwire පිය-පුතු යුගලය T20 ඉතිහාසය වෙනස්කරයි | පුතා අයිසාකිල් මංගල තරගයේදී ලකුණු 92ක් රැස්කරයි ඇෆ්ඝනිස්තාන නවක ක්‍රීඩක හසන් අයිසාකිල් සිය බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් මංගල තරගයට ක්‍රීඩාකළ අතර, ඔහුගේ පියා වන මොහොමඩ් නබි සමඟ පරිණත
2 weeks ago Tags #ceylonwire ට්‍රම්ප් තමාව වෙනිසියුලාවේ ‘වැඩබලන ජනාධිපති’ ලෙස නම්කර ගනී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන් වත්මන් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ,