4 months ago Tags #ceylonwire එංගලන්තය නියෝජනය කළ පළමු බ්‍රිතාන්‍ය ජාතික සම කළු ක්‍රිකට් ක්‍රීඩකයා මියයයි එංගලන්තය නියෝජනය කළ පළමු බ්‍රිතාන්‍ය ජාතික කළු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා වන ඩේවිඩ් ලෝරන්ස් මියගොස් තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු
4 months ago Tags #AFP_ප්රවෘත්ති_ඒජන්සිය පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 22ක් මරුට – 63කට තුවාල ඩැමැස්කහි පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනකු මියගොස් 63 දෙනකු තුවාල ලබා ඇතැයි සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සිරියාවේ
5 months ago Tags #ceylonwire අමෙරිකාවෙන් මුළු ලෝකයටම අනතුරු ඇඟවීමක් මැදපෙරදිග කලාපයේ උත්සන්න වන ආතතීන් හේතුවෙන් විදේශයන්හි සිටින ඇමරිකානු පුරවැසියන්ට දැඩි සුපරීක්ෂාකාරී විය යුතු බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලෝක
5 months ago Tags #ceylonwire හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ ඉරානයේ තීරණය ගැන අමෙරිකාවෙන් චීනයට ඉල්ලීමක් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට වොෂින්ටනය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය වසානොදැමීමට ඉරානය දිරිමත් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම්
5 months ago Tags #ceylonwire ඉරානයට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරවලින් පසු රතු මුහුදේ නැව්වලට පහරදෙන බවට හවුතිවරු තර්ජනය කරති ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානය සමඟ ඊශ්‍රායලයේ යුද්ධය පුලුල් කලාපීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි
5 months ago Tags #ceylonwire අමෙරිකානු ප්‍රහාරයෙන් පසු ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල වැස්සක් – (වීඩියෝ) අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කර පැය කිහිපයකට පසු ඉරානය ඊට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර තිබේ. විදෙස් ජනමාධ්‍ය
5 months ago Tags #ceylonwire ඇමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය න්‍යෂ්ටික අවි එළියට ගනීද? ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානය ඉරිදා අලුයම එහි න්‍යෂ්ටික ස්ථාන තුනකට අමෙරිකාව ප්‍රහාර එල්ල කළ තහවුරු කර තිබේ. කෙසේවෙතත් ඉරානය අමෙරිකානු
5 months ago Tags #ceylonwire “භයානක යුද්ධයකට අතවැනීමක්”-අමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාර ගැන එජා මහලේකම් කියයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ, ඉරානයට එරෙහිව එක්සත් ජනපදය බලය යෙදවීම පිළිබඳව තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවත්,
5 months ago Tags #ceylonwire අමෙරිකාව ඉරාන න්‍යෂ්ටික බලාගාර තුනකට බෝම්බ හෙළයි – (වීඩියෝ) එක්සත් ජනපද යුද ගුවන් යානා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන්
5 months ago Tags #ceylonwire වායු බැලූනයක් ගිනිගෙන කඩා වැටී 8ක් මියගොස් 13 කට තුවාල(වීඩියෝ) බ්‍රසීලයේ දකුණු ප්‍රාන්තයක් වන සැන්ටා කැටරිනා හි උණුසුම් වායු බැලූනයක් ගිනිගෙන අහසින් කඩාවැටී අටදෙනෙකු මියගොස් තිබේ. G1 ප්‍රාදේශීය ප්රවෘත්ති ආයතනය