
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද යුද ගුවන් යානා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ප්‍රහාරය “සාර්ථක” බවත්, ගුවන් යානය ඉරාන ගුවන් සීමාවෙන් ඉවත් වී ඇති බවයි ඔහු ප්‍රකාශ කරයි.
ප්‍රහාර ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් හි න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගත් බව ට්‍රම්ප් Truth Social හි සටහනක සඳහන් කර තිබේ.
“ප්‍රාථමික ස්ථානය වන ෆෝඩෝ වෙත බෝම්බවල සම්පූර්ණ බරක් හෙළන ලදී,” යනුවෙනුයි ඔහු සටහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart