1 year ago Tags #HKU5-CoV-2 තවත් අලුත් කොරෝනා වෛරසයක් චීනයේ වවුලන්ගෙන් සොයාගනී වෛරස් විද්‍යාඥ ෂී ෂෙන්ග්ලිගේ නායකත්වයෙන් යුත් චීන පර්යේෂකයන් විසින් සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ අවදානම් ඇති කරන නව වවුලන් අතර ව්‍යාප්තව
1 year ago Tags #ceylonwire චීනයේ ‘Nezha 2’ ලොව වැඩිම ආදායමක් ඉපැයූ සජීවිකරණ චිත්‍රපටය බවට පත්වේ(වීඩියෝ) චීන නිර්මාණයක් වන Nezha 2 සජීවිකරණ චිත්‍රපටය ගෝලීය වශයෙන් වැඩිම ආදායමක් ඉපැයූ සජීවිකරණ චිත්‍රපටය බවට පත්ව තිබේ. ප්‍රවේශ පත්‍ර වේදිකාවක්
1 year ago Tags #ceylonwire ඩොල්ෆින්ලා 150ක් වෙරළට ගොඩගසයි(වීඩියෝ) ඕස්ට්‍රේලියාවේ දකුණු දූපතක් වන ටස්මේනියාවේ දුරස්ථ වෙරළ තීරයකට ඩොල්ෆින් මසුන් 150 කට වැඩි පිරිසක් ගොඩ ගසා තිබේ. වෙරළ තීරයේ අතරමංවීමෙන්
1 year ago Tags #ceylonwire රසම රස නියුටෙලා හදපු රිවේලා මියයයි ලොව පුරා ප්‍රකට චොක්ලට් සන්නාමයක් වන නියුටෙලා හි (Nutella) නිමැවුම්කරු ලෙස සැළකෙන ඉතාලි ජාතික රසායන විද්‍යාඥ ෆ්රැන්චෙස්කෝ රිවේලා මියගොස් තිබේ.
1 year ago Tags #ceylonwire හිරේ ඉන්න සුකේෂ් ජැකලින්ට ජෙට් එකක් තෑගි දීලා කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් දැනට දිල්ලියේ මධ්‍යම මැන්ඩෝලි බන්ධනාගාරයේ රඳවා සිටින සුකේෂ් චන්ද්‍රශේඛර්, ආදරවන්තයන්ගේ දිනයේදී ඔහුගේ හිටපු
1 year ago Tags #A_Brand_New_Life ජනප්‍රිය නිළියක් හදිසියේ මියයයි දකුණු කොරියානු නිළි Kim Sae-ron මියගොස් ඇතැයි එරට පොලීසිය තහවුරු කර තිබේ. 24 හැවිරිදි වියේ පසුවූ Kim Sae-ron Seongsu-dong දිස්ත්‍රික්කයේ
1 year ago Tags #ceylonwire මෙන්න ඇත්ත පිනෝකියෝ කතාවක් – මැගෙලන් සමුද්‍ර සන්ධියේදී ඒඩ්‍රියන්ව තලමසෙක් ගිලලා (වීඩියෝ) තල්මසකු විසින් මුඛයට ගනු ලැබූ තරුණයකුගේ අත්දැකීම පිළිබඳ පුවතක් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එම අහඹු සිදුවීමට මුහුණපා ඇත්තේ 23
1 year ago Tags #චර්නොබිල් රුසියාව චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට යුක්රේනයෙන් චෝදනා චර්නොබිල් හි විනාශ වූ න්‍යෂ්ටික බලාගාරයට රුසියාව ඊයේ රාත්‍රියේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසයි. රුසියාව
1 year ago Tags #Boeing_737 බළල් තඩියෙක් නිසා ප්ලේන් එකක් හිරවෙයි රෝමයේ සිට ජර්මනිය බලා පියාසර කිරීමට සූදානම්ව තිබූ රයන් එයාර් ගුවන් යානයක් තුළ සිට බළලකු හමුවීමෙන් පසු ගුවන් යානයේ පියාසර
1 year ago Tags #ceylonwire ජෝර්ජ් සෝරෝස් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය ඇතුළු රටවල් අස්ථාවර කිරීමට USAID මුදල් භාවිත කළ බවට චෝදනා හංගේරියානු – ඇමරිකානු ප්‍රකෝටිපතියකු වන ජෝර්ජ් සෝරෝස්ගේ සංවිධානවලට, දේශපාලන කටයුතුවලට බලපෑම් කිරීමට මෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් අස්ථාවර කිරීමට