Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
හොංකොං සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා ගමන් කරමින් තිබූ ඉන්දීය ගුවන් යානයක් නැවත, හොංකොං බලා හරවා යවා තිබේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, Air India ගුවන් සේවයට අයත් බෝයින් 787 – 8 ඩ්රීම්ලයිනර් ගුවන් යානයක් මෙලෙස හරවා යවා ඇති බවයි.
යානයේ ඇතිවූ සැක සහිත කාර්මික දෝෂයක් හේතුවෙන් යානය ගුවන් ගතකර සුළු වේලාවකට පසුව යළි හොංකොං බලාහරවා පැමිණ ඇති බව විදෙස් ජනමාධ්ය වැඩිදුරටත් වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart