
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී ඉරානය සඳහා ප්‍රහාරක සැලසුම් අනුමත කර ඇතැයි වාර්තා වේ.
එහෙත් ඉරානය එහි න්‍යෂ්ටික වැඩසටහන අත්හරියිද යන්න ට්‍රම්ප් අවසාන මොහොතේදීත් බලාසිටින බැවින්, ඉරානයට පහර දීමට අණකරමින් ලබාදෙන අවසාන නියෝගය තවදුරටත් ප්‍රමාද කර ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජාතිය අමතා කළ ප්රකාශයේදී අමෙරිකාවට තර්ජනය කිරීම සහ යටත් නොවන බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් ට්‍රම්ප්ගෙන් විමසා තිබේ
එහිදී ට්‍රම්ප් පිළිතුරු ලෙස පවසා ඇත්තේ, ඉරානය යටත් නොවන්නේ නම් ඔවුන්ට ”ගුඩ් ලක්” නැතහොත් ඉරාන නායකයාට සුබපතන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart