7 months ago Tags #ceylonwire බහරේනයේ ඇමරිකානු ගුවන් කඳවුරක් විනාශ කළ බව ඉරානය කියයි බහරේනයේ ඇමරිකානු ගුවන් කඳවුරක් විනාශ කිරීමට ඉරාන ප්‍රහාරයක් එල්ල වී ඇති බවට වාර්තා පළ වෙමින් පවතී. ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට
7 months ago Tags #ceylonwire ඉරානයේ ප්‍රහාරක ජෙට් යානා 2ක් බිම හෙළූ බව කටාරය කියයි ඉරානයට එල්ල කරන ලද ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උත්සන්න වන මැද පෙරදිග ගැටුම මධ්‍යයේ, ඉරාන සුඛෝයි සු-24 ප්‍රහාරක ජෙට් යානා දෙකක්
7 months ago Tags #ceylonwire අමෙරිකාවේ ගුවන් යානා තුනකට කුවේට් ආරක්ෂකයෝ වැරදීමකින් වෙඩි තියලා එක්සත් ජනපද ගුවන් හමුදාවේ F-15 ප්‍රහාරක ජෙට් යානා තුනක් කුවේට් හි ගුවන් ආරක්ෂකයන් විසින් වැරදීමකින් බිම හෙළන ලද බව එක්සත්
7 months ago Tags #ceylonwire කටාර් රාජ්‍යය ගෑස් හදන එක නැවැත්තුව නිසා ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල නගී කටාර් රාජ්‍යයේ බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලින් පසු ද්‍රව ස්වාභාවික ගෑස් (LNG) නිෂ්පාදනය නතර කර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා
7 months ago Tags #ceylonwire ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසාදමයි හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවත්, ඒ හරහා යාමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවක් ඉලක්ක කරන බවත් ඉරානය පවසයි. ඊශ්‍රායල
7 months ago Tags #ceylonwire මැදපෙරදිග රටවල් 14කින් වහාම ඉවත්වන ලෙස ඇමෙරිකානු ජාතිකයන්ට දැනුම්දෙයි ඉරානයට එරෙහිව ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර එල්ල වෙමින් පවතින බැවින්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැද පෙරදිග රටවල් ගණනාවකින්
7 months ago Tags #ceylonwire කමේනිගේ බිරිඳත් ඝාතනය කරලා ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ ද නිවසේදී ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී නාලිකාව
7 months ago Tags #ceylonwire පාකිස්ථාන ප්‍රහාර හමුවේ ඇෆ්ගන් වැසියන් 55 ක් මියයයි පකිස්ථානය සමඟ ඇති වූ දේශසීමා ගැටුම්වලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු සිවිල් වැසියන් 55 දෙනෙකු මියගොස් 69 දෙනෙකු තුවාල ලබා ඇති
7 months ago Tags #ceylonwire මෝදි මැදපෙරදිග නායකයින් සමග සාකච්ඡාවල ඊශ්‍රායල සහ අමෙරිකාව ඉරානය ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පසුව මැදපෙරදිග ගැටුම අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින බැවින්, සෞදි අරාබියේ ඔටුන්න
7 months ago Tags #ceylonwire “අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අපි එය අවසන් කරනවා” | ඇමෙරිකානු ආරක්ෂක ලේකම් කියයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝග යටතේ ඉරානයට එරෙහි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් එය ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික, සංකීර්ණම සහ නිරවද්‍යම ගුවන් මෙහෙයුම