6 months ago Tags #ceylonwire ට්‍රම්ප් ලොස් ඇන්ජලීස්වලට ජාතික ආරක්ෂක භටයෝ කැඳවයි – නගරය කැළඹෙයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොස් ඇන්ජලීස් නගරයට ජාතික ආරක්ෂක භටයන් කැඳවීම හමුවේ නගරය දැඩි ව්‍යාකූලතාවකට පත්ව ඇතැයි විදෙස් ජනමාධ්‍ය
6 months ago Tags #ceylonwire ඊශ්‍රායල හමුදා ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන ගිය යාත්‍රාවක් අත්අඩංගුවට ගනී – ග්‍රේටා තුන්බර්ග් ඒකෙ ඉන්නවලු මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට මානුෂීය ආධාර ගෙනඒමට උත්සාහ කරන යාත්‍රාවකට ගොඩ වී ඇති බවයි. මැඩ්ලීන් සමඟ
6 months ago Tags #ceylonwire වාහන 3000ක් එක්ක චීන නැවක් අමෙරිකා මුහුදු සීමාවේදී ගිනිගනී(වීඩියෝ) විද්‍යුත් මෝටර් රථ 800ක් ඇතුළුව මෝටර් රථ 3000ක් පටවා ගත් භාණ්ඩ නෞකාවක් පැසිෆික් සාගරයේ අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්ත මුහුදු සීමාවේදී ගිනිබත්
6 months ago Tags #ceylonwire ට්‍රම්ප් මස්ක් එක්ක තරහම තරහා වෙයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, එලොන් මස්ක් සමඟ ඔහුගේ සම්බන්ධතාව අවසන් වී ඇති බවයි. “මම හිතන්නේ එහෙමයි, ඔව්,”
6 months ago Tags #ceylonwire ‘හකා’ කෙරුවාව නිසා මන්ත්‍රීලා තුනකගේ වැඩ තහනම් කරයි පසුගිය වසරේ නවසීලන්ත පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමකදී විරෝධතා හකා නර්තනය රඟ දැක්වූ මාඕරි මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එරට මන්ත්‍රීවරු ඡන්දය
6 months ago Tags #ceylonwire ඉලෙක්ට්‍රික් වාහන පටවපු නැවක ගින්නක් විදුලි වාහන 800ක් ඇතුළුව මෙක්සිකෝවට වාහන 3,000ක් රැගෙන යමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නක් පාලනය කිරීමට නොහැකි වීමෙන්
6 months ago Tags #ceylonwire IPL ජයග්‍රාහී සැමරුමේදී 11 දෙනකු තෙරපි මියයෑම – රෝයල් චැලෙන්ජස් කණ්ඩායමේ ලොක්කෙක් අත්අඩංගුවට බැංගලෝරයේ පැවැති රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමේ IPL ජයග්‍රාහී සැමරුම අතරතුර ඇති වූ තෙරපීම සහ මරණ සම්බන්ධයෙන්, පොලිසිය අද රෝයල් චැලෙන්ජර්ස්
6 months ago Tags #ceylonwire රටවල් 12ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි රටවල් 12ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගය බලාත්මක රටවල් වන්නේ, ඉරානය,
6 months ago Tags #ceylonwire පාකිස්ථානයේ යොවුන් Tiktok තරුවක් ඝාතනය කෙරේ(වීඩියෝ) පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි පොලිසිය විසින් 17 හැවිරිදි සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු වන සානා යූසාෆ් ඝාතනය කිරීමේ චෝදනාවට ලක් වූ පුද්ගලයෙකු
6 months ago Tags #ceylonwire අවසානයේ IPL ශුරතාව 11කට මරු කැඳවයි(වීඩියෝ) වසර 18කට පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම IPL ශූරතාව දිනාගැනීම සම්බන්ධයෙන් බැංගලෝරයේ පැවති උමතු සැමරුම ඛේදජනක සිදුවීමක් බවට පත්වූ