
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට මානුෂීය ආධාර ගෙනඒමට උත්සාහ කරන යාත්‍රාවකට ගොඩ වී ඇති බවයි.
මැඩ්ලීන් සමඟ “සම්බන්ධතාව නැති වී ඇත” යනුවෙන් නිදහස් ෆ්ලෝටිලා සන්ධානයේ ප්රචාරක කණ්ඩායම සිය ටෙලිග්‍රෑම් යෙදුමේ මේ සම්බන්ධයෙන් පැවසීය.
ජීවිතාරක්ෂක කබා පැළඳ සිටින පුද්ගලයන් දෑත් ඉහළට ඔසවාගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් එහි පළකර ඇත.
කෙසේවෙතත් වාර්තාව මෙතෙක් තහවුරු කර නැති බව BBCය වාර්තා කරයි.
ඊජිප්තු වෙරළට ඔබ්බෙන් ඇතැයි විශ්වාස කෙරෙන මෙම යාත්‍රාවේ සිටින අය අතර දේශගුණික ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් ද සිටී.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් නියෝග කර ඇත්තේ, නෞකාවලට ගාසා තීරය ආසන්නයට පැමිණීමට ඉඩ නොදෙන ලෙසයි.
හමාස් සංවිධානය වෙත ආයුධ පැමිණීම වැළැක්වීම සඳහා මෙම අවහිර කිරීම අවශ්‍ය බව ඊශ්‍රායලය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart