4 months ago Tags #ceylonwire පාකිස්ථාන ප්‍රහාර නිසා ඇෆ්ගන් වැසියන් ගම්බිම් හැර යයි ඇෆ්ගනිස්ථායේ කුනාර් (Kunar) පළාතේ ඩියුරන්ඩ් රේඛාව (Durand Line) අසල ප්‍රදේශවලට පකිස්ථාන හමුදා එල්ල කළ රොකට් ප්‍රහාර හේතුවෙන් පවුල් 9,000කට වැඩි
4 months ago Tags #ceylonwire Google, Apple, Tesla ඇතුළු ඇමෙරිකානු සමාගම 18කට පහරදෙන බවට ඉරානය තර්ජනය කරයි කලාපයේ ක්‍රියාත්මක වන ප්‍රධාන එක්සත් ජනපද තාක්ෂණ සමාගම් ඉලක්ක කර ගන්නා බවට ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය තර්ජනය කර තිබේ.
4 months ago Tags #ceylonwire නේටෝ සංවිධානයෙන් ඉවත්වීමට ඇමෙරිකාව සූදානම් වෙයි නේටෝ සහචරයන් දැඩි ලෙස විවේචනය කරමින් එක්සත් ජනපදය අත්ලාන්තික් සාගරයේ මිලිටරි සන්ධානයෙන් ඉවත් විය යුතුද යන්න සළකා බලමින් සිටින බව
4 months ago Tags #ATF ගුවන්යානා ඉන්ධන මිල සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්න ගෑස් මිල ඉන්දියාව ඉහළ දමයි මැද පෙරදිග යුද්ධය හේතුවෙන් බලශක්ති පිරිවැය ඉහළ යෑමත් සමඟ දේශීය ගුවන්යානා ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ඉන්දියාවේ තෙල් අමාත්‍යාංශය
4 months ago Tags #ceylonwire 16 හැවිරිදි දැරියක ඝාතනය කිරීම ගැන යෞවනයන් තිදෙනෙකුට චෝදනා එක්සත් රාජධානියේ ලීඩ්ස් හි දී පිහියකින් ඇන 16 හැවිරිදි දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් නව යෞවනයන් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.
4 months ago Tags #ceylonwire සති දෙක තුනකින් ඉරාන යුද්ධය අවසන් කළ හැකි බව ට්‍රම්ප් ආයෙත් කියයි ඉරානයට එරෙහි මිලිටරි ප්‍රහාර සති දෙක තුනක් ඇතුළත අවසන් කිරීමට එක්සත් ජනපදයට හැකි බවත්, ගැටුම අවසන් වීමට පූර්ව අවශ්‍යතාවක් ලෙස
4 months ago Tags #ceylonwire ටිබෙට් භික්ෂුවක් රහසිගතව සිරකර සිටින බවට චීනයට චෝදනා ටිබෙට් ටයිම්ස් වාර්තාවකට අනුව, 2021 අගෝස්තු 5 වන දින ටිබෙටයේ අගනුවර වන ලාසා හිදී චීන පොලිසිය විසින් රඳවා තබාගෙන බලහත්කාරයෙන්
4 months ago Tags #ceylonwire ඉරානයේ පතොරම් ගබඩාවකට කිලෝ 907ක බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරයක් ඉරානයේ සිදු වූ දැවැන්ත පිපිරීමක වීඩියෝවක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබේ. මාධ්‍ය
4 months ago Tags #ceylonwire පන්ජාබ් මහඇමතිනිය විවේචනය කිරීම නිසා පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂාට මාස අටක පඩි අහිමිවෙයි පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය මරියම් නවාස් විවේචනය කරමින් තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තැබීම සම්බන්ධයෙන් පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම්
4 months ago Tags #ceylonwire ඉන්දු, පාකිස්ථාන සහ චීන නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යන්න අවසර ලැබෙයි මැදපෙරදිග ගැටුමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සමස්ත සමුද්‍රීය ගමනාගමනය සැළකිව යුතු ලෙස අඩු මට්ටමක පැවතුනද, පාකිස්ථානය, චීනය සහ ඉන්දියාව