4 months ago Tags #ceylonwire මැන්ඩි ගුණසේකර ට්‍රම්ප්ගේ සහායිකාවක ලෙස ඉදිරියට එයි ශ්‍රී ලාංකික සූර්යා ගුණසේකර සමඟ විවාහ වූ ඇමරිකානු කාන්තාවක වන මැන්ඩි ගුණසේකර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශගුණික විරෝධී ප්රතිපත්තිවල
4 months ago Tags #ceylonwire බස් රථයක ගමන් මල්ලක් තුළ සිටි අවුරුදු දෙකක දැරියක් සොයාගනී ගමන් මල්ලක් තුළ සිටියදී අවුරුදු දෙකක දැරියක් සොයාගැනීමෙන් අනතුරුව නවසීලන්තයේ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එරට
4 months ago Tags #ceylonwire සංක්‍රමණිකයන් 150ක් රැගත් බෝට්ටුවක් පෙරළෙයි – 68කගේ සිරුරු සොයාගනී අයහපත් කාලගුණය හේතුවෙන් යේමනයේ වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ සංක්‍රමණිකයන් 150ක් පමණ රැගත් බෝට්ටුවක් ගිලීයෑමෙන් බොහෝ පිරිසක් මියගොස් තිබේ. යාත්‍රාව
4 months ago Tags #ceylonwire ගෘහ සේවිකාව දූෂණය කිරීමේ වරදට හිටපු අගමැතිගේ මුණුබුරා ජීවිතාන්තය දක්වා සිරගෙට යවයි ගෘහ සේවිකාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ප්‍රකට දේශපාලනඥයකුට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර
5 months ago Tags #ceylonwire රුසියාවට උත්තර දෙන්න න්‍යෂ්ටික සබ්මැරීන ස්ථානගත කිරීමට නියෝග දුන් බව ට්‍රම්ප් කියයි න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ යුද්ධයක අවදානම පිළිබඳ හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් සුදුසු කලාපවල
5 months ago Tags #ceylonwire ලාකි ලාකි කෝපවෙයි ඉන්දුනීසියාවේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳුවලින් එකක් වන ලෙවෝටෝබි ලාකි ලාකි කන්ද, අද අලුයම දෙවැනි දිනටත් පුපුරා ගොස් තිබේ. ඒ සමග
5 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් අලුත් රුධිර කාණ්ඩයක් සොයාගනී-ලෝකෙටම තියෙන්නේ එක්කෙනාටයි ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ වෛද්‍ය කණ්ඩායමක් විසින් CRIB නම් නව සහ අතිශය දුර්ලභ මිනිස් රුධිර කාණ්ඩයක් සොයාගෙන ඇත. මෙම දුර්ලභ
5 months ago Tags #ceylonwire මෙන්න ට්‍රම්ප් ලෝකෙ රටවල බදු වෙනස් කරපු විදිහ අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මගින් රටවල් රැසක් සඳහා පනවන නව තීරුබදු සම්බන්ධයෙන් අවසන් එකඟතා ප්‍රකාශයට පත්කර ඇති අතර එම නව තීරුබදු
5 months ago Tags #ceylonwire බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කළ ඉපැරණි මැණික් වෙන්දේසි කිරීම අත්හිටුවයි සොතෙබි වෙන්දේසිකරුවන් විසින් හොංකොං හි සිදුකිරීමට නියමිතව තිබූ වෙන්දේසි කිරීම නතරකර මාස දෙකකට පසු බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර
5 months ago Tags #'ට්‍රිපල්_එච්' රෙස්ලිං ශූර ‘ට්‍රිපල් එච්’ ධවල මන්දිරයට එයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රීඩා, යෝග්‍යතාව සහ පෝෂණය පිළිබඳ ජනාධිපති කවුන්සිලය පුළුල් කිරීමේ වැඩසටහන සමග එක්වීම සඳහා මල්ලවපොර සඳහා ප්‍රකට