
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයහපත් කාලගුණය හේතුවෙන් යේමනයේ වෙරළට ඔබ්බෙන් යාත්රා කරමින් තිබූ සංක්රමණිකයන් 150ක් පමණ රැගත් බෝට්ටුවක් ගිලීයෑමෙන් බොහෝ පිරිසක් මියගොස් තිබේ.
යාත්රාව යේමනයේ දකුණු පළාත වන අබියන් ප්රදේශයට ආසන්නයේ පෙරළී ඇති අතර, මළ සිරුරු 68 ක් ගොඩගෙන ඇති බව සංක්රමණ සඳහා වූ අන්තර්ජාතික සංවිධානයේ යේමනයේ ප්රධානියා බීබීසීයට පවසා ඇත.
අනතුරට පත්ව සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති අතර අතුරුදන්ව සිටින සංක්රමණිකයන් පිරිස සොයා මෙහෙයුම් ක්රියාත්මක කර තිබෙන බව වාර්තා වේ.
සිද්ධිය හද කම්පාකරවන සුලු බව හා වින්දිතයන්ගෙන් වැඩි දෙනෙක් ඉතියෝපියානු ජාතිකයන් යැයි විශ්වාස කරන බව සංක්රමණ සඳහා වූ අන්තර්ජාතික සංවිධානය ප්රකාශ කර තිබේ.
අප්රිකාවේ සිට රැකියා සොයා ගල්ෆ් අරාබි රාජ්ය වෙත ගමන් කරන සංක්රමණිකයන් සඳහා යේමනය ප්රධාන මාර්ගයක් ලෙස පවතී.
සංක්රමණ සඳහා වූ අන්තර්ජාතික සංවිධානයේ ඇස්තමේන්තු අනුව එලෙස සංක්රමණිකයන් රැගෙන යාත්රාකරන නෞකා සහ බෝට්ටු අනතුරට පත්වීමෙන් මෑත මාසවලදී පුද්ගලයන් සිය ගණනක් මියගොස් හෝ අතුරුදහන් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart