Skip links

Foreign – විදේශිය

යුරෝපයට පිරිපහදු කළ ඛනිජ තෙල් යවන ප්‍රධාන සැපයුම්කරු ලෙස ඉන්දියාව පෙරමුණට

ඉන්දියාව මේ වසරේ යුරෝපීය සංගමයේ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනවල දෙවන විශාලතම සැපයුම්කරු බවට පත්ව ඇති බව වාර්තා අනාවරණය කරයි.

එක්සත් ජනපද සම්බාධක ඉවත් කිරීම නිසා චීනය වෙනිසියුලානු තෙල් මිලදී ගැනීම නතර කරයි

වෙනිසියුලානු තෙල් මත එක්සත් ජනපදය පනවා තිබූ සම්බාධක අත්හිටුවීම එහි විශාලතම ගනුදෙනුකරුවන් වන චීනයේ ස්වාධීන පිරිපහදු කරන්නන් කලබලයට පත් කර

පාකිස්තානයේ තවත් පිපිරීම් සමග මරණ

උතුරු වසිරිස්තානය, දකුණු වසිරිස්තානය සහ පකිස්ථානයේ බජාවුර් යන ප්‍රදේශවලදී ආරක්ෂක භටයන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් හයදෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු

මැලේසියාවත් තායිලන්ත ක්‍රමය අනුගමනය කරයි – චීන සහ ඉන්දීය සංචාරකයන්ට වීසා ෆ්‍රී

චීනයේ සහ ඉන්දියාවේ පුරවැසියන්ට දින 30ක කාලයක් දක්වා මැලේසියාවේ රැඳී සිටීමට හැකිවන පරිදි වීසා රහිත ප්‍රවේශය ලබාදීමට තීරණය කර ඇති

චීනයේ හඳුනානොගත් නියුමෝනියා පොකුරු වාර්තා වෙනවා – WHO අනතුරු අඟවයි

උතුරු චීනයේ ළමුන් තුළ හඳුනානොගත් නියුමෝනියා පොකුරු වාර්තා වීම ඉහළ යමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) අනතුරු අඟවයි. “මෙය චීන

කුණු එකතු කිරීමේ මංගල ලෝක කුසලානය බ්‍රිතාන්‍යයට

ජපන් ජාතිකයන් විසින් නිර්මාණය කරන ලද ක්‍රීඩාවක ප්‍රථම ලෝක කුසලානය බ්‍රිතාන්‍යය දිනාගෙන තිබේ. එයට රටවල් 21ක් සහභාගි වී ඇති අතර,

ඊශ්‍රායල-පලස්තීන ප්‍රාණඇපකරුවන් හුවමාරුව ඇරැඹේ

දින හතරක සටන් විරාමයක් අතරතුරදී පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනකු ඊශ්‍රායල සිරකඳවුරුවලින් නිදහස් කිරීමට ප්‍රතිචාර වශයෙන්, ගාසා තීරයේ රඳවාගෙන

ලෝක කුසලාන පරාජයෙන් පසු අගමැති මෝදි ඉන්දීය කණ්ඩායම මුණගැසීමට ගිය වීඩියෝව මෙන්න

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නොවැම්බර් 19 වන දින ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති ICC ලෝක කුසලාන අවසන්
This website uses cookies to improve your web experience.