3 years ago Tags #ceylonwire ඉන්දියාව කැනඩාවට යළි වීසා දෙයි කැනඩාවේ වීසා සේවා කිහිපයක් නැවත ආරම්භ කිරීමට ඉන්දියාව ගත් පියවර “හොඳ ලකුණක්” බව කැනඩාවේ ආගමන ඇමැති මාක් මිලර් සඳහන් කර
3 years ago Tags #ceylonwire ෆින්ලන්තයේ ගෑස් නළ කැඩුවේ චීන නැවක්ද ? මෙම මස මුලදී බෝල්ටික් මුහුදේ ගෑස් නල මාර්ගයකට සිදු වූ හානිය නෞකාවක් මුහුදු පත්ල දිගේ විශාල නැංගුරමක් ඇදගෙන යාමෙන් සිදු
3 years ago Tags #ceylonwire ගාසා තීරයට සටන් විරාමයක් ගේන්න එක්සත් ජාතීහු යෝජනාවක් සම්මත කරගනිති මැදපෙරදිග කලාපයට(ගාසා තීරයට)ඉක්මන් සහ මානූෂීය සටන් විරාමයක් ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
3 years ago Tags #ceylonwire කොංගෝවේ නීති විරෝධී ලෙස ගස් කැපීම පිටුපස චීන සමාගමක් චීන දැව සමාගමක් පසුගිය වසරේ කොංගෝවේ සිට චීනයට ඩොලර් මිලියන ගණනක් නීතිවිරෝධී දැව අපනයනය කළ බව අනාවරණය වී තිබේ. චන්ද්‍රිකා
3 years ago Tags #ceylonwire ඉන්දු-යුරෝපා නාවික හමුදා බටහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් ඒකාබද්ධ යුද අභ්‍යාසයක ඉන්දියාව සහ යුරෝපා සංගමය (EU) නාවික හමුදාව බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, බටහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් පිහිටි ගිනියා බොක්කෙහි
3 years ago Tags #ceylonwire චීන සමාගමක ලිතියම් අපනයනය නතර කරන ලෙස නැමීබියාව නියෝග කරයි ඛනිජ අපනයනය සම්බන්ධයෙන් පවතින නියමයන් උල්ලංඝනය කළ බව පවසමින්, නැමීබියාවේ රජය එරට ක්‍රියාත්මක චීන සමාගමකට ලිතියම් අපනයනය තහනම් කර ඇත.
3 years ago Tags #ceylonwire චීනා ටැංකියට චූ කළේ බියර් තව පල්කරන්නද ? Tsingtao බියර් කම්හලක සේවකයකු අමුද්‍රව්‍ය අඩංගු යැයි විශ්වාස කරන ටැංකියකට මුත්‍රා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ
3 years ago Tags #ceylonwire ඉන්දීය දේශ සිමාවේ චීන ඩ්‍රෝන යානයක් අම්රිත්සාර් දිස්ත්‍රික්කයේ ඉන්දියා-පකිස්තාන අන්තර්ජාතික දේශසීමාවට ආසන්න ගම්මානයක පියාසර කරන වස්තුවක් පිළිබඳව ලද තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ඉන්දීය දේශසීමා
3 years ago Tags #ceylonwire කටාර් රාජ්‍යයේ දී හිටපු ඉන්දීය නාවික හමුදා නිලධාරීන් 08කට මරණ දඬුවම හිටපු ඉන්දීය නාවික හමුදා නිලධාරීන් 08 දෙනෙකුට නිශ්චිතව දක්වා නොමැති චෝදනා මත මරණ දණ්ඩනය නියම කිරීමට කටාර් අධිකරණයක් ක්‍රියා කර
3 years ago Tags #ceylonwire හමාස් වැනි ප්‍රහාරවලින් මිදීමට ඉන්දියානු දේශසීමාවලට ඩ්‍රෝන ආරක්ෂාවක් ඊශ්‍රායලයේ හමාස් ප්‍රහාරය වැනි හදිසි ප්‍රහාරවලින් මිදීම සඳහා ඉන්දියාව සිය දේශසීමා හරහා ඩ්‍රෝන යානා සහිත නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කරමින් සිටින