3 years ago බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටෙයි (වීඩියෝ) බ්‍රසීලයේ ඇමසන් වනාන්තර ප්‍රදේශයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එහි සිටි පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය
3 years ago Tags #ceylonwire ගාසා තීරයේ සති 03ක් ඇතුළත දරුවන් 3,195ක් ඝාතනය කරලා සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ගාසා තීරයේ මියගිය ළමුන්ගේ සංඛ්‍යාව, 2019 වසරේ සිට ලෝකයේ ගැටුම් කලාප හරහා වාර්ෂිකව මිය
3 years ago Tags #ceylonwire හමාස් ඊශ්‍රායලයට ගහන්නේ චීන ආයුධවලින්ද? හමාස් සංවිධානයේ ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වූවන් අතර චීන පුරවැසියන් හතර දෙනෙකු සිටියද චීනය විසින් එම ක්‍රියාව හෙළා නොදැකීම සම්බන්ධයෙන් අන්තර්ජාතික
3 years ago Tags #ceylonwire ‘ෆ්‍රෙන්ඩ්ස්’හි චැන්ඩ්ලර් හදිසියේ මියයයි – රහස් පරීක්ෂකයෝ විමර්ශන අරඹති 90 දශකයේ සුප්‍රකට කතා මාලාවක් වූ ‘ෆ්‍රෙන්ඩ්ස්’හි චැන්ඩ්ලර් බින්ගේ චරිතය රඟපෑමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් මැතිව් පෙරී මියගොස් තිබේ. ලොස් ඇන්ජලීස්හිදී
3 years ago Tags #ceylonwire ඇමෙරිකාවේ සමූහ ඝාතකයාගේ සිරුර හමුවේ – සියදිවි නසාගත්තා යැයි සැක එක්සත් ජනපදයේ මේන් ප්‍රාන්තයේ පුද්ගලයන් 18 දෙනකු ඝාතනය කළ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ රොබට් කාර්ඩ් නැමැති 40 හැවිරිදි
3 years ago Tags #BRI BRI නව අදියරකට පිවිසෙයි : පාකිස්ථානය චීනය කෙරෙහි ‘අන්ධ විශ්වාසයක්’ තැබුවාද? බෙල්ට් රෝඩ් මුලපිරීම(BRI ) නව අදියරකට අවතීර්ණ වී ඇති අතර පාකිස්තානය ඒ සම්බන්ධයෙන් චීනය කෙරෙහි ‘අන්ධ විශ්වාසයක්’ තබා ඇති බව
3 years ago Tags #ceylonwire චීනයේ සංචාරය කළ නායකයන් තිදෙනෙක් අසනීප වෙලා විවිධ රටවල ප්රමුඛ නායකයන් තිදෙනෙකුගේ සෞඛ්‍ය තත්වය චීනයට ගොස් පැමිණ කෙටි කලකින් තියුණු ලෙස පහත වැටී තිබේ. මෙම සිදුවීම් චීනයට
3 years ago Tags #ceylonwire තායිවාන තාක්ෂණ දැවැන්තයන්ට අසාධාරණ පීඩනයක් අසාධාරණ පීඩනයක් එල්ල කෙරෙනවා නම් චීනයේ ක්‍රියාත්මක දැවැන්තතායිවාන තාක්ෂණ සමාගම්වලට එරටින් ඉවත්වීමට සිදුවනු ඇති බව තායිවානයේ උප ජනාධිපතිවරයා අනතුරු අඟවයි.
3 years ago Tags #ceylonwire ඉන්දුනීසියාව : ජකර්තා විශ්ව විද්‍යාලය 1947 ඔක්තෝම්බරයේ කාශ්මීර සංහාරය පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වයි ඉන්දුනීසියානු විශ්ව විද්‍යාලයක් මෑතකදී ‘1947 ඔක්තෝම්බර් කාශ්මීර සංහාරය සිහිපත් කිරීම’ යන තේමාව යටතේ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් පැවැත්වීය. මෙම උත්සවය පසුගිය අඟහරුවාදා
3 years ago Tags #ceylonwire ජාවාරම් නිසා පාකිස්ථාන ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 23ක් අහිමිවේ එක්සත් රාජධානිය පදනම් කරගත් සමාගමක් වන ACE Money Transfer හි මෑත වාර්තාවකට අනුව, කළු අලෙවිකරණය සහ ජාවාරම් පිළිබඳ පැතිරී ඇති