1 year ago Tags #'පරිපූර්ණ_ණය_ශ්‍රේණිගත_කිරීම' ට්‍රම්ප් නිසා ඇමෙරිකාවට දැවැන්ත පරාජයක් – ‘මූඩීස්’ එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගතකරණය පහත දමයි ඉහළ යන හිඟයන් සහ ඉහළ යන පොලී පිරිවැය උපුටා දක්වමින් ලොව ප්‍රමුඛතම ණය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතනයක් වන ‘මූඩීස්’ විසින් ශ්‍රේණිගතකරණය
1 year ago Tags #ceylonwire “දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්න”- කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට නගරාධිපති පැට්රික් බ්‍රවුන් කියයි කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ. එම ස්මාරකය විවෘත
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ නව අගවිනිසුරු ලෙස බෞද්ධයෙක් පත්වෙයි ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරු ලෙස විනිසුරු භූෂන් රාම්ක්‍රිෂ්ණ ගවායි ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ ඔහු
1 year ago Tags #ceylonwire මයික්‍රොසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් දොට්ට දමයි ලොව දැවැන්තම තාක්ෂණික සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සේවක කප්පාදුවක් සිදුකර ඇතැයි වාර්තා වේ. කෙසේවෙතත් එම සමාගම පවසන්නේ, කළමනාකාරිත්වයේ අනවශ්‍ය ස්ථර කපාහරිමින්
1 year ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්ගේ නිවෙසට ගිනිතියලා! ලන්ඩනයේ ස්ථාන තුනක ඇතිවූ ගිනි ගැනීම් සම්බන්ධයෙන් සැකපිට බ්‍රිතාන්‍ය පොලිසිය 21 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
1 year ago Tags #'පෙපේ' ලොව දිළිඳුම රාජ්‍ය නායකයා ‘පෙපේ’ මියයයි 2010 සිට 2015 කාලය දක්වා උරුගුවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ එරට වාමාංශික කැරලිකරුවකු ද වූ ජෝස් මුජිකා නොහොත් ‘පෙපේ’ මියගොස්
1 year ago Tags #ceylonwire අමෙරිකාව සෞදිය එක්ක ඩොලර් බිලියන 142ක ආරක්ෂක ගිවිසුමක් ගහයි එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර අමෙරිකානු ඩොලර් බිලියන 142කට ආසන්න වටිනාකමකින් යුත් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබේ. ධවල මන්දිරය
1 year ago Tags #ceylonwire ලංකාවේ උපන් ගැරී ආනන්දසංගරී කැනේඩියානු මහජන ආරක්ෂක ඇමැති ලෙස පත්වෙයි කැනේඩියානු අගමැති මාර්ක් කාර්නිගේ නව කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස දෙමළ කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී අද පත්
1 year ago Tags #ceylonwire සරණාගතයන් සිටින හෝටල් ගිනි තැබිය යුතු බව කී බ්‍රිතාන්‍ය දේශපාලකයාගේ බිරියට මාස 31ක සිරදඬුවමක් සංක්‍රමණිකයන් පිළිබඳව අන්තර්ජාලය හරහා ප්‍රචාරයක් පළකිරීමෙන් පසු සිරගත කරන ලද එක්සත් රාජධානියේ දේශපාලනඥයකුගේ බිරිඳ සිය දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය
1 year ago Tags #ceylonwire කෑන්ස් සම්මාන උළෙලට හෙළුවෙන් එන එක තහනම් කරයි කෑන්ස් සම්මාන උළෙලට සහභාගී වන නිළියන් සඳහා රතු පලස මත නිරුවත සහ විශාල ප්‍රමාණයේ ඇඳුම්වලින් පැමිණීම තහනම් කර තිබේ. 2022