1 year ago Tags #ceylonwire අග්නිදිග ආසියාවේ කොවිඩ් වැඩිවෙලා – ඉන්දියාවේ නව රෝගීන් 1000 පනී ඉන්දියාවේ සක්‍රීය කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය පවසයි. සඳුදා වන
1 year ago Tags #ceylonwire මස්ක් ට්‍රම්ප්ට බූට් එක තියයි ජනාධිපතිඩ් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ රජයේ විශේෂ තනතුරක් හෙබවූ එලොන් මස්ක් එම තනතුරෙන් ඉවත් වන බව විදෙස් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ තීරු බදුවලට ඇමෙරිකානු අධිකරණයක් හරස් වෙයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ දැඩි තීරුබදු පැනවීම එරට ෆෙඩරල් අධිකරණයක් විසින් අවහිර කර තිබේ. එය ඔහුගේ ආර්ථික ප්රතිපත්තිවල
1 year ago Tags #ceylonwire ශකීරාගේ ප්‍රසංගයක් නිසා ඇමෙරිකාවේ ප්‍රාන්තයක සරම්ප පැතිරීමේ අවදානමක් රසික රසිකාවියෝ 82,000ක් එක්වූ ශකීරාගේ ප්‍රසංගයෙන් නිව්ජර්සි ප්‍රාන්තයේ සරම්ප පැතිරීමේ අවදානමක් තිබෙන ජනමාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ පැවැති ලෝක
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව දැන් ඉන්දියානු චිත්‍රපට රූගත කිරීම්වලට ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්වෙලා බොහෝ ජනප්‍රිය ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයන් සහ ප්රමුඛ අධ්යක්ෂවරුන් චිත්‍රපට රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාව සහ මෙරට විවිධ සංචාරක ස්ථාන තෝරාගනිමින්
1 year ago Tags #ceylonwire පරෙයියන් දෙන්නෙක් ප්ලේන් එකකට රිංගලා ජංජාලයක් කරලා(වීඩියෝ) පසුගිය සෙනසුරාදා දින ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් යානයක් දෙවරක් ප්‍රමාද වූයේ පරවියන් දෙදෙනකු යානය තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීම
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන හදපු ඉන්දියාවේ දෙමළ චිත්‍රපටියකට මිනිස්සු වහවැටිලා(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ආභාෂය ලබා දෙමළ භාෂාවෙන් නිර්මාණය වුණු දකුණු ඉන්දීය චිත්‍රපටයක් වන “Tourist Family” 2025 වසරේ දැවැන්ත ජනප්‍රියත්වයක්
1 year ago Tags #adidas ‘අඩිඩාස්’ලාගෙන් බඩු ගත්ත ලෝකේ පුරා කට්ටියකගේ විස්තර ලීක්වෙලා ලොව ඉහළම ක්‍රීඩා ඇඳුම් සන්නාමයක් වන අඩිඩාස් තහවුරු කළේ, අනවසර පාර්ශ්වයක් තෙවැනි පාර්ශවීය පාරිභෝගික සේවා සපයන්නෙකු හරහා ඇතැම් පාරිභෝගික දත්ත
1 year ago Tags #ceylonwire ජනප්‍රිය ‘වැඩිහිටියන්ට පමණයි’ වෙබ් අඩවි කිහිපයක් ගැන විමර්ශන ඇරැඹේ බාලවයස්කරුවන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවට ඇති කනස්සල්ල සඳහන් කරමින්, යුරෝපීය කොමිසම ප්‍රධාන වැඩිහිටි අන්තර්ගත වෙබ් අඩවි හතරක් සම්බන්ධයෙන් පරීක්ෂණ
1 year ago Tags #ceylonwire දේශසීමාව පනින්න ගිය ලංකාවේ තුනක් ඇල්බේනියාවේදී අල්ලයි ව්‍යාජ ලියකියවිලි සමඟ ඇල්බේනියා දේශසීමාව හරහා යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත්අඩංගුවට ව්‍යාජ ලියකියවිලි සමඟ කාෆේ තානා දේශසීමාව හරහා