1 year ago Tags #ceylonwire Coca-Cola වෙතින් උක් සීනිවලින් පැණිරස කළ අලුත්ම කෝක් වර්ගයක් ළඟදීම ලෝක වෙළඳපොළට උක් සීනි සමඟ පැණිරස කළ නව කෝක් වර්ගයක් හඳුන්වාදීමට සැලසුම් කරන බව අමෙරිකාවේ සිසිල් බීම නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයා ලෙස සැලකෙන
1 year ago Tags #ceylonwire තීරුබද්ද සීයට 15 දක්වා අඩුකරමින් ඇමරිකාව ජපානය සමග වෙළඳ ගිවිසුමක් ගහයි ජපානය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹුණු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කර තිබේ. නව කොන්දේසි යටතේ, එක්සත් ජනපදය ජපානයෙන් ආනයනය
1 year ago Tags #ceylonwire තමන්ගේ “පදේට නටන්නේ නැතැයි” කියමින් ඇමෙරිකාව යුනේස්කෝවෙන් ඉවත්වෙයි එක්සත් ජනපද ජාතික අවශ්‍යතා සහ විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සමඟ නොගැලපීමක් උපුටා දක්වමින්, යුනෙස්කෝවෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව එක්සත් ජනපදය
1 year ago Tags #ceylonwire ඉන්දීය උප ජනාධිපති ඉල්ලා අස්වෙයි ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තමන් මුහුණදෙන සෞඛ්‍ය ගැටළු සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රමුඛත්වය දීමේ
1 year ago Tags #'Papa_Jake' දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රවීණයෙක් සහ ටික්ටොක් තරුවක් වූ ‘පපා ජේක්’ වයස අවුරුදු 102 දී මියයයි දෙවැනි ලෝක යුද සමයේ යුද ප්‍රවීණයකු වන, මිලියන ගණනක් තම කතාවලින් වසඟ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ‘Papa Jake’ ලෙස ප්රකටව
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් නිසා එලන් බිරිඳ පෝර්ටියා එක්ක අමෙරිකාවෙන් පිටවෙයි අමෙරිකාවේ ජනප්‍රිය ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත්කරන්නියක ලෙස සැළකෙන එලන් ඩිගනේස් එංගලන්තයේ පදිංචිවීමෙන් අනතුරුව පළමුවරට ප්‍රසිද්ධියේ පෙනීසිට තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත්
1 year ago Tags #ceylonwire බෙල්ලේ තිබුණු මාලේ නිසා මනුස්සයෙක් MRI මැෂින් එක ඇතුළට ඇදිලා ගිහිල්ලා මැරිලා අමෙරිකාවේ නිව් යෝර්ක් හි වෛද්‍ය මධ්‍යස්ථානයකදී 61 හැවිරිදි පුද්ගලයෙකු MRI යන්ත්‍රයක් තුළට ඇදීයාමෙන් මියගොස් තිබේ. යන්ත්‍රය ක්‍රියාත්මක වන විට අනවසරයෙන්
1 year ago Tags #ceylonwire ‘නිදි කුමරා’ අවසන් නින්දට යයි ‘නිදි කුමරා’ ලෙස හැඳින්වුණු අල් වලීඩ් බින් කලීඩ් බින් තලාල් අල් සවුද් කුමරු දශක දෙකකට වැඩි කාලයක් කෝමා තත්ත්වයේ සිටීමෙන්
1 year ago Tags #Astronomer අනියම් පෙම කැමරාවෙන් හෙළිවෙයි – අමෙරිකාවේ කොම්පැනි ලොක්කෙක් ගෙදර යවයි(වීඩියෝ) අමෙරිකාවේ මැසචුසෙට් හි පැවැති Coldplay සංගීත ප්‍රසංගයක තිබූ පුළුල් තිරයක කාන්තාවක් වැළඳගෙන සිටින ආකාරයේ වීඩියෝවක් පළවීමත් සමග අමෙරිකාවේ ප්‍රකට තාක්ෂණික
1 year ago Tags #2022_මැතිවරණයෙන් බ්‍රසීලයේ හිටපු ජනපති බොල්සොනාරෝට වළලුකර මොනිටරයක් පැළඳීමට නියෝග කරයි බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වළලුකර මොනිටරයක් පැළඳීමට අධිකරණය නියෝග කර ඇති බව ඔහුගේ මාධ්‍ය කාර්යාලය පවසයි. එරට ෆෙඩරල් පොලිසිය