2 years ago Tags #ceylonwire ජූනි මාසයේදී සමලිංගික ප්‍රජාවගේ උත්සවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් ජූනි මාසයේ යෙදී ඇති සමලිංගික ප්‍රජාවගේ අභිමානවත් මාසය තුළ ලොව පුරා ඔවුන් විසින් සංවිධාන කරන උත්සව සහ වැදගත් අවස්ථා ඉලක්ක
2 years ago Tags #ceylonwire චීන – බ්‍රිතාන්‍ය අර්බුධය දිග්ගැස්සෙයි ඔත්තු බලන බවට චීනයට එල්ල වන චෝදනා හේතුවෙන් බාධා එල්ල වූ චීන – බ්‍රිතාන්‍ය සබඳතා තවදුරටත් පළුදු වෙමින් ඇතැයි විදෙස්
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ආර්ථිකය ගැන ජපානය බියෙන් 2025 දී නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් ඉන්දියාව, ජපානය අභිබවා යන බවට වූ වාර්තා ටෝකියෝව කම්පනයට පත් කර ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින්
2 years ago Tags #ceylonwire තායිවාන පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් (වීඩියෝ) තායිවාන පාර්ලිමේන්තුවේ අද ගුටි කෙළියක් වාර්තා වී ඇත. පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ
2 years ago Tags #ceylonwire බිස්නස්වලට වාදබේද අදාළ නෑ – චීනය අමෙරිකාව පරදවා ඉන්දියාවේ විශාලතම වෙළඳ සහකරු බවට පත්වේ අන්තර්ජාතික ආර්ථික විශ්ලේෂක GTRI (Global Trade Research Initiative) ආයතනයේ දත්ත වලට අනුව, 2023-24 මූල්‍ය වර්ෂයේ දී චීනය ඩොලර් බිලියන 118.4
2 years ago Tags #ceylonwire වැරදි නිවැරදි කරන්නැයි චීනය අමෙරිකාවට රතු එළි දල්වයි චීන විදුලි වාහන ආනයනය සඳහා තීරුබදු සියයට 25 සිට 100 දක්වා ඉහළ නැංවීමට බයිඩ්න් පරිපාලනය ඊයේ පියවර ගනු ලැබීය. මේ
2 years ago Tags #ceylonwire මාලදිවයින ඉන්දියාවෙන් මූල්‍ය ආධාර ඉල්ලයි මාලදිවයිනේ විදේශ අමාත්‍ය මූසා සමීර්ගේ ඉල්ලීම පරිදි අතිරේක වසරක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් භාණ්ඩාගාර බිල්පත් ඉන්දීය රජය මාලදිවයිනට
2 years ago Tags #ceylonwire මෝදිට ඉඩම්, නිවාස, කාර් මුකුත්ම අයිති නැහැලු – තියෙන්නේ ස්ථාවර තැන්පතු කිහිපයක්ලු තමාට ඉඩම් , නිවාස හෝ මෝටර් රථ කිසිවක් නොමැති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සිය මැතිවරණ දිවුරුම් ප්‍රකාශය මගින් සඳහන්
2 years ago Tags #ceylonwire අගමැතිට මහමගදී වෙඩි (වීඩියෝ) ස්ලෝවැකියාවේ අගමැතිවරයාට මහමගදී වෙඩිතබා ඇත. ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසකට ආචාර කරන විට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලවී තිබේ. අගමැති
2 years ago Tags #ceylonwire පකිස්තානයට එරෙහි කාශ්මීර විරෝධතා ජීවිත 03 ක් බිලි ගනී තිරිඟු පිටි මිල ඉහළ නැංවීම, අඛණ්ඩව ඉහළ යන උද්ධමනය සහ විදුලි බිලට එරෙහි විරෝධතා හේතුවෙන් කැළඹී ඇති පාකිස්තානය අත්පත් කරගත්