1 year ago Tags #ceylonwire “පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් වැරදි තොරතුරු සමාජගත කරනවා” – ඩිජිටල් සහ සමාජ මාධ්‍යවලට අගමැතිනියගෙන් චෝදනාවක් ඩිජිටල් සහ සමාජ මාධ්‍ය තුළ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සමහර පිරිස් වැරදි තොරතුරු සමාජගත කරන බවත් සත්‍ය හා නිවැරදි තොරතුරු
1 year ago Tags #ceylonwire මිග්යානා නඩුවට වසර 10යි | නීතිපති වසර 8කින් උසාවි ඇවිත් නැතිලු | උදයංගව 80 වතාවක් නඩුවට කැඳවලා කුප්‍රකට මිග්යානා ගනුදෙනුවට අදාළ නඩුවට වසර 10ක් ගතව ඇති බවත්, තමා මේ වන විට එම නඩුව වෙනුවෙන් 80 වතාවක් අධිකරණයෙන්
1 year ago Tags #ceylonwire “1996දී පාකිස්ථානය අපව බේරාගත්තා-ගත්ත තීරණය නිවැරදියි” – සිදත් වෙත්තමුණි ජාතික කණ්ඩායමට ප්‍රශංසා කරයි පාකිස්තානයේ රැඳීසිටිමින් තරගාවලිය ක්‍රීඩා කිරීමට ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි ජාතික කණ්ඩායමට ප්‍රශංසා
1 year ago Tags #ceylonwire මෙන්න මිනිස්සු | නඩුවකට ආපු පොරක් නඩු බඩු ගබඩාවෙන් කසිප්පු බෝතලයක් උස්සලා උසාවියේ කක්කුස්සියේම තියාගෙන බීලා අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) බෝතලයක් සොරාගෙන පානය කර සිටියදී අධිකරණ භූමියේදීම අත්අඩංගුවට ගත් 43 හැවිරිදි සැකකරුවකු
1 year ago Tags #ceylonwire පරණ මැකො යයි | අලුත් මැකො එයි නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් අද (14) සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය. හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී
1 year ago Tags #ceylonwire ලංකාවේ සෑම වැඩිහිටියන් පස්දෙනෙක්ගෙන් එක්කෙනෙක්ටම දියවැඩියාව | ඔවුන්ගෙන් තුනෙන් එකකට ඇස්වල සංකූලතා මෙරට සෑම වැඩිහිටියන් පස්දෙනකුගෙන් එක් අයකුම දියවැඩියාවෙන් පෙළෙන අතර, ඔවුන්ගෙන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට අක්ෂි ආශ්රිත සංකූලතා ඇතිවීමේ අවදානමක් ඇති බව
1 year ago Tags #ceylonwire මෛත්‍රීට බෝම්බ ගැහුවැයි නඩු පැවරු දෙදෙනා අවුරුදු 16ක් තීරණයක් නැතුව ඇතුළේ මේ වනවිට මියගොස් සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක වන සම්මුගරාසා ගජබාලිනී නමැත්තිය එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දෙන ආරක්ෂාව ගැන පාකිස්ථාන පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් පාකිස්තාන හමුදා මාණ්ඩලික ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ සිටින
1 year ago Tags #ceylonwire මාළිමාව දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී ජාතික ජන බලවේගයේ සභාපතිත්වයෙන් ඉදිරිපත් කරන ලද දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම අද පරාජයට පත්විය. අයවැය ඡන්ද විමසීමේදී
1 year ago Tags #ceylonwire ලාහෝර් ප්‍රහාරයෙන් වසර දහසයකට පසු : පාකිස්ථානය ක්‍රිකට් සඳහා සැබවින්ම ආරක්ෂිතද? ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගියදා පාකිස්තානයේ සිය සංචාරය අආරම්භ කළේ තරග තුනකින් යුතු එක්දින තරග්වලියකට සහ සිම්බාබ්වේ කණ්ඩායමද සහභාගී