1 year ago Tags #ceylonwire LGBTIQ සංචාරක ප්‍රවර්ධන ලියුමට එරෙහි අමරසේකරගේ පෙත්සම අහන්න ඇපල් උසාවිය දින දෙයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් අනුමත කර ඇති බව කියන LGBTIQ සංචාරක ව්‍යාපාරය
1 year ago Tags #ceylonwire ජනපති හදන්නේ ‘ඔටුන්නක්’ දාගන්නද? | විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එජාපය ප්‍රශ්න කරයි ඉල් මහ විරු සැමරුම් කතාව මගින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යෝජනා කරන්නේ මෙරට බහු පක්ෂ ක්‍රමය අහෝසි කර තනි පක්ෂ
1 year ago Tags #ceylonwire පළාත් සභා මැතිවරණයේ නීතිමය තත්ත්වය සමාලෝචනය කරන්න විශේෂ තේරීම් කාරක සභාවක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ නීතිමය තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක
1 year ago Tags #ceylonwire ශ්‍රීලන්කන් එක වෙනත් ගුවන් සේවාවලටත් කටුනායක සෙල්ෆ්-චෙක්-ඉන් සේවා පහසුකම ලබාදෙයි බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ භූමි හැසිරවීමේ සැපයුම්කරු වන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන්තොටුපළ සහ භූමි සේවා අංශය, සෙසු ගුවන් සමාගම්වල මගීන් සඳහා
1 year ago Tags #ceylonwire 12 හැවිරිදි දරුවාගේ මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලා වැලිමඩ විරෝධතාවක් වැලිමඩ ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දරුවකුගේ මරණය සැක සහිත බව පවසමින් වැලිමඩ මුස්ලිම් ප්‍රජාව ඊයේ විරෝධතාවක් පැවැත්වූහ. දරුවා අධ්‍යාපනය ලබමින්
1 year ago Tags #ceylonwire 21 රැලියට එන්න කියන්න නාමල් සුමන්තිරන් මුණගැහෙන්න යයි | සුමන්තිරන් බෑ කියයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයෙන් ලබන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන රැලියට සහයෝගය
1 year ago Tags #16_හැවිරිදි_දැරියක් පෙම් හබයක් නිසා 16 හැවිරිදි දැරියක් නිවෙසේදීම කපා කොටා මරාදාලා ගම්පොළ පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පිහිටි නිවසකදී ඊයේ (14) රාත්‍රියේ 16 හැවිරිදි දැරියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර
1 year ago Tags #ceylonwire පෝට් සිටියට සිංගප්පූරුවෙන් තට්ටු 34ක අලුත් ටවර් එකක් කොළඹ වරාය නගරය තුළ මහල් 34කින් යුත් ‘කලම්බෝ ගේට්වේ ටවර් වන්’ නමින් අති නවීන කාර්යාල යටිතල පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට
1 year ago Tags #ceylonwire ලෙඩ පොල්ගස් 5000ක් කපන්න පොල් මණ්ඩලේ ආරක්ෂාව ඉල්ලයි රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇති මාතර දිස්ත්‍රික්කයේ පොල් ගස් 5,000ක් කපා දැමීමේ කටයුතුවල නිරත නිලධාරීන්ට ආරක්ෂාව සපයන ලෙස පොල් වගා
1 year ago Tags #ceylonwire “රජයේ ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන JVP දේශපාලන වැඩක් | අපි විරුද්ධයි” – සජිත් විපක්ෂය කැඳවයි රජය විසින් අලුතින් හඳුන්වා දුන් ප්‍රජා ශක්ති වැඩසටහන ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් බිම් මට්ටමේ පාලනය පුළුල් කිරීමේ දේශපාලන මෙවලමක්